අලුතින් පොලිස් ස්ථාන 190ක් ස්ථාපිත කිරීමට පියවර
අලුතින් පොලිස් ස්ථාන 190ක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අයියන්කන්කුලම් නව පොලිස් ස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. ලංකාවේ මේ වන විට තිබෙන්නේ පොලිස් ස්ථාන 494ක් බව කී අමාත්‍යවරයා ජනතාවට බියෙන් – සැකෙන් තොර සමාජයක් බිහි කිරීම තම අරමුණ බව ද පැවසුවේය.
Continue Reading
හෙට පාර්ලිමේන්තුවේ මුළු දිනයම මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්නවලට
පාර්ලිමේන්තු රැස්වීම් හෙට (05) පෙරවරු 10.00 ට ඇරඹීමෙන් පසු හෙට පස්වරු 4.00 දක්වා සම්පූර්ණ දිනයම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වාචික ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත. හෙට (05) දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වාචික ප්‍රශ්න 50ක් ඇසීමට අවස්ථාව ලබා දීමට සභානායක හා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ගෙන එනු ලැබූ යෝජනාවකට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ එකඟතාවය පළවූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක …
Continue Reading
ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන්
නෙලාගත් අස්වැන්නෙහි නොඉඳුල් කොටස සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කෙරෙන වාර්ෂික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී පැවැත්විණ. ගොවි ජනතාව වෙහෙසී නෙලාගත් අස්වැන්නෙහි අග්‍රභාගය බුද්ධ පූජාව සඳහා වෙන් කිරීම සාම්ප්‍රදායිකව කරගෙන එනු ලබන වාර්ෂික චාරිත්‍රයකි. 54 වන වරට පැවැත්වුණු ජාතික අලුත් සහල් මංගල්‍යය අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස …
Continue Reading
‘ක්ෂය රෝගය’ යළි හිස ඔසවයි !
සමාජ තත්ත්වය, පන්තිය හෝ රැකියාව මේ කිසිවක් ක්ෂය රෝගයට බලපාන්නේ නැහැ. ඕනිම කෙනෙකුට එය ආසාදනය විය හැකියි. අතීතයේ, රජවරුන්ට පවා මේ රෝගී තත්ත්වය තිබී ඇති බව වාර්තා වෙනවා, ඒ නිසා මෙය සමාජයේ එක් කොට්ඨාසයකට පමණක් සීමා වුණු රෝගයක් නෙමෙයි කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවන ක්ෂය රෝගය, විශාල මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් දක්වා වර්ධනය වී ඇති බව ක්ෂය රෝග මර්දන සහ ළය රෝග …
Continue Reading
සල්ලි මවන අඹ: ටොම් ජේ.සී වගාවට නිවැරදි මගපෙන්වීමක්
“අතමිට සරු කරන ටොම් ඊ.ජේ.සි අඹ වගාව ”, “ටොම් ඊ.ජේ.සි අක්කරයකින් වර්ෂයකට රුපියල් ලක්ෂ 30ක ආදායමක් ”, අන්තර්ජාලයේ දැකිය හැකි පුවත් කිහිපයකි. එනම් ටොම් ජේසි අඹ වගාව යනු බොහෝ ආදායම් ලැබිය හැකි ඉතා පහසු ආදායම් මාර්ගයක් බව මේ පුවත දකින ඕනෑම අයෙකු සිතීම වරදක් නොවේ. සැබැවින්ම අධ්‍යයනය කළවිට එවැනි ආදායම් ලබාගත් ගොවීහු ද සිටිති. දේශමාන්‍ය ටොම් එල්ලාවල මහතාගේ දීර්ඝ කාලීන පර්යේෂණ වල …
Continue Reading
විශාල පියයුරු ඇති කාන්තාවන් සඳහා විලාසිතා
පියයුරු කියන්නේ කාන්තා සුන්දරත්වයේ ඉහළම අංගයක්. විශාල පියයුරු මගින් ඔබට සුන්දරත්වයට අමතරව සරාගී පෙනුමක් ද ලබා දෙන අතර බොහෝ පිරිමින් විශාල පියයුරු ඇති කාන්තාවන්ට වඩාත් ඇළුම් කරන බව ද නොරහසක්. ඒත් විශාල පියයුරු සමග කැපී පෙනෙන හා සුන්දර විලාසිතා තෝරා ගැනීම ඇතැම් විට අභියෝගයක්. ඒ නිසා එය ප්‍රවේශමෙන් මෙන්ම වඩාත් සූක්ෂම කළ යුතු දෙයක්. මෙනිසාම අපි විශාල පියයුරු ඇති කාන්තාවන්ට …
Continue Reading
නිවර්තන වැසි වනාන්තර බිහි වූ විස්මිත රහස හෙළි වෙයි !
ඩයිනෝසෝරයන් විනාශ කළ ග‍්‍රහක බලපෑම අපේ පෘථිවියේ නිවර්තන වැසි වනාන්තර බිහි කළ බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ. දකුණු ඇමරිකානු නිවර්තන වනාන්තරවල බලපෑම වෙනස් වූයේ කෙසේදැයි සොයා බැලීමට පර්යේෂකයෝ කොලොම්බියාවේ පොසිල පරාග සහ කොළ භාවිතා කළහ. මීට වසර මිලියන 66 කට පෙර කිලෝමීටර් 12 ක් පළල උල්කාපාතය පෘථිවියට පහර දීමෙන් පසුව, මෙම වනාන්තරවල වූ වෘක්ෂලතාදිය විශාල වශයෙන් වෙනස් විය. පර්යේෂණ කණ්ඩායම …
Continue Reading
අප්‍රේල් මාසයේ දී ප්‍රදර්ශනය වන වැඩිම අවධානයක් දිනාගත් ජාත්‍යන්තර සිනමා පට
කොවිඩ් වසංගතය නිසා දැඩි බලපෑමකට ලක්වුණ කර්මාන්ත අතර චිත්‍රපට කර්මාන්තය ප්‍රමුඛයි. හොලිවුඩයේ සිට බොලිවුඩය දක්වාත් සෑම රටකම පාහේ දේශීය සිනමාවත් කොවිඩ් වසංගතය සමග දැඩි අර්බුදයකට ලක් වුණා. චිත්‍රපට කර්මාන්තය කොතරම් අර්බුදයකට මුහුණ දුන්නත් තිරගත වීමට සූදානම් කළ චිත්‍රපට විකල්ප මාධ්‍ය ඔස්සේ තිරගත වුණා. අපි ඔබට මේ ඉදිරිපත් කරන්නේ ජාත්‍යන්තර වශයෙන් නිකුත් වී ඇති මේ මාසයේ ඔබට නැරඹීමට හැකි සුපිරිම චිත්‍රපට …
Continue Reading
දේශගුණ විපර්යාස අවම කිරීමේ සැලසුම්වලට චීනය සහ ඉන්දියාව දැඩිව බාධා කරයි
දේශගුණික විපර්යාස පිළිබඳ ප්‍රගතියක් ලබා ගැනීම සඳහා නිර්මාණය කරන ලද රැස්වීම් මාලාවකදී ප්‍රධාන ගෝලීය කාබන් විමෝචකයන් අතර තියුණු බෙදීම් මතු වී තිබෙන අතර ඉන්දියාව පොහොසත් ලෝකයේ කාබන් කැපීමේ සැලසුම් හෑල්ලුවට ලක් කරමින් දිගු කාලීන ශුද්ධ ශුන්‍ය ඉලක්ක long term net zero targets “අහසේ මාළිගා තැනීමක්” ලෙස නම් කළේය. ඉන්දීය බලශක්ති ඇමතිවරයා කියා සිටියේ දුප්පත් ජාතීන්ට පොසිල ඉන්ධන දිගටම භාවිතා කිරීමට අවශ්‍ය …
Continue Reading
වසර 29 ට පෙර කතරගමට පැමිණි “පාදයාත්‍රාවේ” දේශපාලනය
පාදයාත්‍රාව සඳහා විපක්ෂයේ දේශපාලනය ගොනු කෙරුණේ ග්‍රාමීය සමාජය සහ නාගරික මැද පංතිය ආමන්ත්‍රණය කළ හැකි සටන් පාඨ සතරක් සමගින් ය. ඒ අනුව (1) 1988-90 ජ.වි.පෙ ත්‍රස්තවාදය මර්දනය කිරීමේදී අතුරුදහන් වූවන් වෙනුවෙන් වගකීම බාර ගැනීම සහ වන්දි ගෙවීම (2) ජීවන වියදම පහත හෙළීම (3) රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය වහා නතර කිරීම සහ (4) යුද්ධය වෙනුවට සාමය වෙනුවෙන් සාකච්ඡාමය විසඳුමක් යන්න ඉදිරිපත් කෙරුණි. මීට වසර 29 ට පෙර කොළඹ විහාර මහදේවී …
Continue Reading