ඇෆ්ලටොක්සීන් පිළිකා කාරකය: ‘දේශීය පොල්තෙල්’ ගැනත් ප්‍රමිති සහතිකයක් ඕනෑ – විශේෂ හෙළිදරව්ව
“ඇෆ්ලටොක්සීන්” නැමැති පිළිකා කාරකය ආනයනික පොල්තෙල් වල පමණක් නොව දේශීය තෙල් මොල් මගින් සහ ගෘහ ඒකක මට්ටමින් ද නිෂ්පාදනය කරන පොල්තෙල්වල අඩංගු විය හැකි බව පොල්තෙල් කර්මාන්තය සම්බන්ධයෙන් උන්දුවක් දක්වන විශේෂඥ වෛද්‍යවරයෙක් සහ අදාළ කර්මාන්තය ගැන උනන්දුවක් දක්වන තවත් විශේෂඥයින් කිහිප දෙනකුම පවසනවා. ඔවුන් අවධාරණය කරන්නේ ආණ්ඩුව හෝ යම් පුද්ගලයෙන් හඹා යාම වෙනුවට ජනමාධ්‍ය සහ සමාජමාධ්‍ය වඩාත් අවදානම් අනතුර සහ …
Continue Reading
ෆිලිප් කුමරුගේ ‘කුමර දිවිය ගැන කියැවෙන’ ඡායාරූප පෙළක්
ෆිලිප් කුමරු 1921ජූනි මස 10 දින ග්‍රීසියට අයත් කොර්ෆු (Corfu) දිවයිනේ දී උපත ලද්දේය. ඔහුගේ පවුල් ගසට (family tree) ඩෙන්මාර්ක් -ජර්මන්-රුසියානු සහ බ්‍රිතාන්‍ය රාජකීය පවුල්වල සාමාජිකයෝ ඇතුළත් වෙති.
Continue Reading
එඩින්බරා හි ආදිපාදවරයාගේ 99 වසරක ජීවන ගමනේ රසමුසු තැන්
එඩින්බරාහි ආදිපාදවරයා වූ ෆිලිප් කුමරු, සිය බිරිඳ වන එලිසබෙත් රැජින වෙනුවෙන් අඛණ්ඩව සහ නොසැලී දෙන ලද සහයෝගය සම්බන්ධයෙන් ලොව පුරා උපහාරයට පාත්‍ර විය. පුළුල් විෂය දහරාවක් සම්බන්ධයෙන් ශක්තිමත් දැක්මක් සහිත, එසේම නාවික හමුදා අණදෙන නිලධාරියකු වශයෙන් කටයුතු කර ඇති පුද්ගලයකුට පමණක් නොව ඕනෑම තැනැත්තකුට එම භූමිකාව අතිශයින් දුෂ්කර වගකීමක් විය. ඔටුන්න දරන රැජින වශයෙන් සිය බිරිඳට මුළු හදවතින් සහයෝගය දීමට …
Continue Reading
ඇමේසන් වනයේ අතරමං වූ ගුවන් නියමුවකු දින 36කට පසු මිනිසුන් අතරට !
ඉහළ ඡායාරූපය – අන්තෝනියෝ ඔහු බේරා ගැනීමට උදව්වූ ගොවීන් පිරිසක් සමඟ බ්‍රසීලයේ ඈත වැසි වනාන්තරයක දුරස්ථ වනගැබක් මැද අතරමංව හුදෙකලා වූ අන්තෝනියෝ සෙනා (Antonio Sena) අඩුතරමින් ජීවිතයේ වඩාත් බියකරුවන්නේ කුමක්ද? යන්න තේරුම් ගත්තේය. ”මහා ඇමසන් වනය මැද ගොදුරු ලුහුබඳිමින් සැරිසරන බියකරු සතුන්-දකුණු ඇමෙරිකානු ජගුවරයන් (jaguars) කිඹුල්ලු සහ ඇනකොන්ඩාවන්” එහෙත් එවැනි බියකරු වනගැබක අතරමංව සිටි තිස්හය හැවිරිදි ගුවන් නියමුවා මරණීය අනතුර …
Continue Reading
ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් නෑ – කෘෂිකර්මාන්තය අවුලෙන් අවුලට – කෝප් කමිටුව හෙළිකරයි
ජාතික විගණන කාර්යාලය 2015 දී සිදු කළ විගණනයකට අනුව වාර්ෂිකව එළවළු හා පලතුරු මෙට්‍රික් ටොන් 270,000 පමණ අපතේ යන බවත් එයින් මෙරට ආර්ථිකයට සිදුව ඇති අලාභය රුපියල් බිලියන 20ක් පමණ වන බවත් පසුගියදා පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ සභාපතිත්වයෙන් පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. එම වාර්තාවේ නිරීක්ෂණ අනුව, ශ්‍රී ලංකාවේ එළවළු හා පලතුරුවල පසු අස්වනු …
Continue Reading
බ්‍රිතාන්‍ය මහ රැජිණගේ වල්ලභවයා එඩින්බරා හි ආදිපාදවරයා අභාවප්‍රාප්ත වෙයි
එලිසබත් රැජිනගේ සැමියා වන ෆිලිප් කුමරු අභාවප්‍රාප්ත වූ බව බකිංහැම් මාලිගය අද (09) නිවේදනය කළේය. මිය යන විට ඔහු 99 වෙනි වියේ පසු විය. ෆිලිප් කුමරු එලිසබත් කුමරිය හා විවාහ දිවියට පිවිසුණේ 1947 වසරේදීය. ඒ ඇය බ්‍රිතාන්‍ය රැජින වීමට පස් වසරකට පෙරදීය. බ්‍රිතාන්‍ය ඉතිහාසයේ රාජකීය වල්ලභයා ලෙස දීර්ඝතම කාලයක් කටයුතු කළ පුද්ගලයා ෆිලිප් කුමරුය. “සිය ආදරණීය ස්වාමිපුරුෂයා වන එඩින්බරා හි …
Continue Reading
මියන්මාර් රූපරාජිනිය’ හමුදා ජුන්ටාවට එරෙහිව නැගී සිටියි
-
Editor
-
April 7, 2021
-
විදේශීය
-
featured
-
0 Comments
මියන්මාරයේ රූපරාජිනිය (Miss Grand Myanmar) ලෙස කිරුළු පළන් හැන් ලේ ( Han Lay) තම රටේ හමුදාව විසින් සිදුකරන ලද සාපරාධී ක්‍රියාවන්ට එරෙහිව පළ කරන ලද අදහස් ලොව පුරා මාධ්‍යයන්හි ප්‍රධාන සිරස්තලය බවට පත්විය සෑම වසරකදීම ලොව බොහෝ රටවලින් අසන්නට, දකින්නට ලැබෙන රූ රැජින තරඟකරුවන්ගේ කථා ජාත්‍යන්තර මට්ටමින් මාධ්‍ය සිරස්තල බවට පත්වන්නේ කලාතුරකිනි. එවැනි තත්වයක් දක්නට ඇතත්, මියන්මාරයේ රූපරාජිනිය (Miss Grand …
Continue Reading
කොවිඩ්-19 එන්නත්කරණයේ ජාත්‍යන්තර අවුල ලිහා ගන්න පුළුවන් වේවිද ?
“එන්නත් මගින් වසංගතයට එරෙහිව විශාල අපේක්ෂාවක් ලබා දෙනවා” ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්රෝස් ඇඩ්හානම් ගෙබ්‍රියේසස් පවසයි. එම ප්‍රකාශයට ඔහු තවත් දෙයක් එක් කරයි. “නමුත් ලෝකයම ආරක්ෂා කර ගැනීමට නම් – එන්නත් මිලදී ගැනීමට වත්කම සහිත රටවල ජනතාව පමණක් නොව – සෑම තැනකම අවදානමට ලක්වී සිටින සියලු දෙනා එන්නත් කිරීමට අප වගබලා ගත යුතුයි.” මෙම වසංගත තත්ත්වයෙන් මිදී සාමාන්‍ය තත්ත්වයට නැවත …
Continue Reading
අන්තවාදී ඉස්ලාම් සංවිධාන 11ක් තහනම් කිරීමට නීතිපති නියෝග
ශ්‍රී ලංකාව තුළ අන්තවාදී ක්‍රියකාරකම්වලට සම්බන්ධ බව කියන ඉස්ලාම් සංවිධාන 11 තහනම් කිරීමට නිතිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා. මේ අනුව එක්සත් තව්හිද් ජමාද්, සිලෝන් තව්හිද් ජමාදි, ශ්‍රී ලංකා තව්හිද් ජමාද්, සමස්ත ලංකා තව්හිද් ජමාත්, ජමියතුල් අන්සාරි සුනිනකුලි මෙහොමදිය, දාරුල් අදර් ජමිලිඋල් අදර්, ශ්‍රී ලංකා ඉල්ලාමීය ශිෂ්‍ය සංගමය, ජමිය, අයි.එස්.අයි.එස් සංවිධානය, අලිඩි කයිඩා සංවිධානය, සෙවි ද පර්ල් සංවිධානය, සුපර් මුස්ලිම් සංවිධානය මෙසේ …
Continue Reading
ඇල්ලේ ගුණවංශ හිමියෝ වියත්මගේ පතුරු ගළවයි
”දැන් අපිට නීතිය ස්ථාපිතයි කියලා දැනෙන්නේ නෑ. අයුක්තිය අසාධාරණය නිතර පෙනෙනවා. දේශපාලඥයෝ ගැන දැන් අපිත් හොඳට දන්නවා. හැම කෙනෙක් ගැනම ප්‍රශ්නාර්ථයක් තියෙන්නේ‘‘ යැයි ඇල්ලේ ගුණවංශ හිමියෝ කියති. උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීය. මෙහිදී වැඩි දුරටත් කරුණු සදහන් කරමින් ගුණවංශ හිමියෝ මෙසේද ප්‍රකාශ කළහ. ‘‘වියත් සභාවෙන් හෝ මොනම සභාවකින් පත් කළත් රාජ්‍ය ආයතන පවත්වා ගෙන යාමට …
Continue Reading