සංචරණ සීමා නිසා දුක්විදින පිරිසක් ගැන යුධ හමුදාපති කම්පාවෙන්
එදිනෙදා ජීවනෝපාය කරගෙන මහත් අපහසුවෙන් ජීවත් වන ජනතාවගේ ප්‍රශ්නය ගැන හොඳ අවබෝධයක් රජයට ඇතත් වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව සති අන්ත දින කිහිපයක් දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමට සිදු වූ බව කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියනවා. නව සංචරණ සීමා පැනවීම සහ එහි ප්‍රවණතා ගැන මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුධ හමුදාපතිවරයා …
Continue Reading
PHI සංගමය සුභවාදී අපේක්ෂාවක
ලබන මස මුල් සතිය වන විට කොවිඩ්-19 ආසාදිතයන්ගේ තරමක අඩුවක් අපේක්ෂා කරන බවත් ඒ සඳහා මහජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කටයුතු කිරීම ඉතා වැදගත් බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. කොවිඩ්-19 අවදානමේ වත්මන් තත්ත්වය ගැන අප කළ විමසීමකට පිළිතුරු දෙමින් උපුල් රෝහණ මහතා මේ බව පැවසුවා. මෙහිදී ඔහු අවධාරණය කළේ කොවීඩ් වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා රජය පනවා …
Continue Reading
දඹුල්ලේ තොග වෙළෙඳ පොළට එළවළු – පලතුරු කිලෝ ලක්ෂ 25ක් රැගෙන ආ ගොවීන්ට හුළං !
ආණ්ඩුව ගොවීන්ට එළවළු පලතුරු දඹුල්ලේ තොග පොළට අරගෙන එන්න යැයි කියා අමාරුවේ දැමූ බවත් මේ වන විට දඹුල්ලේ එළවළු කිලෝ ලක්ෂ 26ක් විකුණා ගත නොහැකිව ගොඩ ගැසී ඇතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න පවසයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මන්ත්‍රීවරිය, ‘‘කොරෝනා පළමු රැල්ල අවස්ථාවේ දී වගේම මෙවරත් ආණ්ඩුව ගොවියෝ – ව්‍යාපාරිකයෝ – අතරමැදියෝ අමාරුවේ දමා තිබෙනවා. ඊයේ දඹුල්ලේ ආර්ථික …
Continue Reading
ශ්‍රී ලංකාවේ තීරණාත්මක යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් සයිබර් ප්‍රහාර එල්ලවීමේ අවධානමක්
ශ්‍රී ලංකාවේ තීරණාත්මක යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් සයිබර් ප්‍රහාර එල්ලවීමේ අවධානමක් ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අද (14) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අනතුරු ඇගයීමක් කරයි. එම සංගමයෙ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වේ. ගෝලීයව සිදුවන සයිබර් ප්‍රහාර වල ඉහල යාමක් නිරීක්ෂණය කිරීමට අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිවී ඇති අතර …
Continue Reading
‘අසාත්මික (ඇලර්ජි ) සහ කොරෝනා එන්නත්කරණය’ : ඔබ දැනගත යුතු වැදගත්ම කරුණු
තමන්ට අසාත්මික (ඇලර්ජි ) තත්වයක් ඇත්නම් කොරෝන එන්නත ලබා ගත හැකිද යන්න අද බොහෝ දෙනා හට ප්‍රශ්නයක්ව පවතී. මෙම ප්‍රශ්නය නිසා කොරෝනා එන්නත ලබා නොගැනීමට ඇතැමුන් පෙළඹී තිබේ. ඔබට ඇති යැයි ඔබ සිතන අසාත්මික(ඇලර්ජි ) තත්වය නිසා කොරෝනා එන්නත ලබා ගත නොහැකිද යන්න පැහැදිළි මෙම කෙටි ලිපියේ අරමුණයි. මෙයට පෙර ඔබට තිබුණු අසාත්මික(ඇලර්ජි) තත්වය යම් ආහාරයක්, එන්නතක් ,ඖෂධයක්, කෘමියෙක්, සතෙකු …
Continue Reading
Covid-19 ආසාදිත මරණ 24ක් සහ නව ආසාදිතයින් 2246ක්
අද (13) දින කොවිඩ්-19 ආසාදිතයින් 2249 මරණ 24ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිල නිවේදනක සදහන් වේ. මරණකරුවන් පිළිබද සම්පූර්ණ නිවේදනය පහත දක්වේ.
Continue Reading
සියලු දෙනාටම ප්‍රමාණවත් එන්නත් තියෙනවා – යුද්ධ හමුදාපති: 60 වැඩි අයටත් චීන එන්නත – සුදර්ශනී
වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින් සඳහා චීන සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත ලබාදීම සඳහා කොවිඩ් මර්දන කාර්යය සාධක බලකාය තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන අතර එන්නත නොලැබේවි යැයි බියක් ඇතිකර නොගත යුතු බව යුද්ධ හමුදාපතිවරයා කියනවා. අද (13) එන්නත්කරණය ගැන මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔවුන් මේ බව පවසා සිටියා. රාජ්‍ය අමාත්‍යවරි කියා සිටියේ ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ දෙවැනි …
Continue Reading
‘ඌරු ජුවා සහ කොස්ගොඩ තාරක ඝාතනය‘ ගැන නීතිඥ සංගමයේ දැඩි විරෝධය
කොවිඩ්-19 වසංගත රැල්ල සහ සංචරණ සීමා පිළිබද ජනතාව දැඩි අවධානයක් යොමු කර සිටියදී සිදු වූ ‘කොස්ගොඩ තාරක‘ සහ ‘ඌරුජුවා‘ නම් පාතල කල්ලි සාමාජිකයින් දෙදෙනාගේ ඝාතන දෙක ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටුව දැඩිව හෙළාදැක තිබෙනවා. ‘ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටුව විසින් පොලිසියේ අත්අඩංගුවේදී සැකකරුවන් ඝාතනය කිරීම පිළිබදව නිකුත් කරන නිවේදනය‘ යනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් අද (13) දින …
Continue Reading
කොවිඩ් එන්නත් දෙක වර්ග දෙකකින් බෑ – WHO කියන බව සුදර්ශනී කියයි
එන්නත් මිශ්‍රකර භාවිතා කිරීම ගැටලුවක් නොවන බව“ ට ‘පසුගිය 11 වැනි දා පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා කළ ප්‍රකාශ සාවද්‍ය මෙන්ම සැලකිය යුතු ලෙස අනතුරුදායක බව මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය, මෙන්ම ඔක්ස්ෆර්ඩ් එන්නත සමූහයේ (Oxford Vaccine Group) මහාචාර්ය මැතිව් ස්නේප් විසින් ද සනාථ කර තිබෙනවා. අද (13) පළ වූ බී.බී.සී වාර්තාවක සදහන් …
Continue Reading
‘කෝවිඩ් එන්නත් මිශ්‍ර කිරීමෙන්’ වැඩිහිටියන් අතර මෘදු හා මධ්‍යස්ථ අතුරු ආබාධ
ඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර් කොවිඩ් එන්නත් මාත්‍රාව මිශ්‍ර කිරීමෙන් පසු වැඩිහිටියන්ට මෘදු හා මධ්‍යස්ථ අතුරු ආබාධ (mild and moderate side-effects) වාර්තා කිරීමට වැඩි ඉඩක් ඇති බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ. විවිධ එන්නත් මාත්‍රාවන් සංයෝජනය කළ විට සෙම්ප්‍රතිශ්‍යාව, හිසරදය සහ මාංශ පේශි වේදනාව නිතර වාර්තා විය. වෙනත් අහිතකර ප්‍රතික්‍රියා කෙටි කාලීනව පැවතුණි. ඔක්ස්ෆර්ඩ් එන්නත සමූහයේ (Oxford Vaccine Group) මහාචාර්ය මැතිව් ස්නේප් (Prof …
Continue Reading