ආනයන – අපනයන ව්‍යාපාරවල ගැටළු විසඳීමට කඩිනම් අවධානය

අපනයන ව්‍යාපාර ව්‍යාපාරවල නියුතු ආයෝජකයින්ගේ ගැටළු විසඳීම සඳහා කඩිනම් පියවර ගතයුතු බව  තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් සංවර්ධන හා ව්‍යවසාය කටයුතු රාජ්‍ය අමාත්‍ය, ගම සමග පිළිසදරක්  ග්‍රාමීය  සංවර්ධන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති නාමල් රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී ලංකා රේගුව මඟින් භාණ්ඩ නිදහස් කිරිමට පෙර අනුමත සහතික ලබා ගත යුතු ආයතනවල ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමේ අරමුණින් අදාළ ආයතන ප්‍රධානීන් සමඟ …

Continue Reading

ජල ගැලීම් නිසා පීඩාවට පත්වන ‘ජනතා ගැටලු අවම කිරීමට’ අගමැති මැදිහත්වෙයි

අතරමග නවතා දමා ඇති ව්‍යාපෘති කඩිනමින් අවසන් කරමින් ජල ගැලීම් නිසා ජනතාව මුහුණ දෙන ගැටලු අවම කිරීමට පළාත් පාලන ආයතන, මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් එක්ව සාමූහික තීන්දුවකට එළැඹෙන්නැයි  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (18) දින අරලියගහ මන්දිරයේ දී උපදෙස් දුන්නේය. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ජල ගැලීම්වලට ලක්වන පහත්බිම් සඳහා විසඳුම් ලබාදීමේ සාකච්ඡාවකට එක්වෙමින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් …

Continue Reading

‘රනිල් – සජිත් ගැටුමෙන්‘ මන්ත්‍රීවරුන් 750කගේ තනතුරු අහිමිවේද ?

මන්ත්‍රී ධූරය අහිමි කර ගන්නේ නම්, එහි වරද ඔබගේම ය. මන්ත්‍රීවරුනි, අතහරින්න එපා. නිවැරදි මාවතේ උත්සහ කර බලන්න! සටන් කරන මිනිසුන්ට දිනන්නට පුළුවන් ය. මනාප ක්‍රමය තුල ලැයිස්තුවේ ඊලඟට සිටින්නා සෑම විටම තමන්ගේ අවස්ථාව එනතුරු බලා සිටීම අලුත් දෙයක් නොවේ. අලියා, පොහොට්ටුව, ද්‍රවිඩ – මුස්ලිම් පක්ෂ, ලොකු – කුඩා ඕනෑම පක්ෂයක මහජන නියෝජිතයින්ට ඕනෑම මොහොතක විනය චෝදනා එල්ල වී තනතුරු …

Continue Reading

‘ඩෙල්ටා’ කොවිඩ් වෛරස ප්‍රභේදය පැතිරීම වැළැක්වීමට පියවර

මේ දිනවල ඉන්දියාවේ වේගයෙන් පැතිර යන  ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වු පුද්ගලයින් කිහිප දෙනෙකු කොළඹ දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවීමත් සමඟ එම ප්‍රදේශයෙන් වෛරසය පිටතට පැතිරීම වැළැක්වීමට සියලුම ක්‍රියාමාර්ග ගන්නා ලෙසට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ සියළු සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දෙන ලදී. අද දින පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවති කොවිඩ් 19 මර්දනය සඳහා වු ක්‍රියාකාරී සමාලෝචන කමිටු රැස්වීමේ …

Continue Reading

සංරක්ෂණය කළ යුත්තේ ත්‍රිපිටකයද ? ශාසනය ද ?

එම පනත තුළ ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය පිහිටුවීමේ පදනම වී ඇත්තේ ඒ ඒ නිකායවල්වලට ඇති බලපුළුවන්කාරකම්ය. වාසනාවකට මෙන් බෞද්ධ ජනතාව තවමත් කිසිදු නිකායකට නොබෙදී බුදුන්වහන්සේගේම නිකායේ රැඳී සිටීම නිසා අද පවතින තරමට බුදු දහම ආරක්ෂා වී ඇත. ගිහියන් ද භික්ෂුන් මෙන් ඒ ඒ නිකායන්වලට බෙදී කටයුතු කළේ නම් ත්‍රිපිටකයට පමණක් නොව බුද්ධ ශාසනයට ද දෙයියන්ගේම පිහිටය. ජනාධිපති නීතිඥ, ආචාර්ය විජේදාස රාජපක්ෂ …

Continue Reading

හිටිහැටියේම ‘හදවත නතර වුණොත්‘ කරන්නේ කුමක්ද කියා ඔබ දන්නවාද ?

හිටිහැටියේ ම හෘදය වස්තුවේ ස්පන්දනය නතර වුවහොත් පුද්ගලයා සිහිසුන්ව ඇද වැටීමට එය හේතුවක් වේ ඩෙන්මාර්කයේ ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙකු වන ක්‍රිස්ටියාන් එරික්සන් ගේ හෘදය වස්තුවේ ස්පන්දනය හිටිහැටියේ ම නතර විය. මේ වන විට ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. පාපන්දු තරඟයකට සහභාගී වෙමින් සිටියදී ඔහුගේ හෘදය වස්තුවේ ක්‍රියාකාරිත්වය නතර වූයේ පසුගිය සෙනසුරාදා (ජුනි 12) ය. නමුත් ඊට හේතුව කුමක් ද යන්න තවමත් වෛද්‍යවරුන්ට …

Continue Reading

සංචරණ සීමා ඉවත් කිරීම ගැන නිල තීරණය

පළාත් අතර සංචරණ සීමා තවදුරටත් කොවිඩ් නොවන මරණ, පැය 24ක් තුළ අවසන් කටයුතු කිරීමට අවසර ලබන 21 වනදා අලුයම 04 සිට සංචරණ සීමා ලිහිල් කිරීමට තීරණය කෙරේ. එහෙත් පළාත් අතර පනවා ඇති සංචරණ  සීමා ලිහිල් නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.  ජුනි මස 23 රාත්‍රී 10 සිට 25 වනදා උදෑසන 04 දක්වා පමණක් පෙර පරිදිම සංචරණ සීම …

Continue Reading

‘පරිසරයට ආදරය කරන ඔබ‘ තෝරාගත යුත්තේ පලතුරු සලාදයක් ද ? බර්ගර් එකක් ද ?

සැකසූ ආහාර (Processed food) සම්පත් අවුල් කරන දැවැන්ත කර්මාන්තශාලා වල ස්වභාවය නිරූපණය කරයි. ඒවා පරිසරයට එතරම් හොඳ නැත. නමුත් ආහාර සැකසීම ඇත්ත වශයෙන්ම ‘ආහාරයේ කාබන් අඩිපාර (food’s carbon footprint) අඩු කිරීමට උපකාරී වේද ? මෙය අද ගෝලීය අවධානය යොමු වූ වැදගත් සංවාදයකි අපගේ ආහාර පුරුදු පරිසරයට හානි කරන්නේ කෙසේද යන්න නොසලකා හැරීම වඩ වඩාත් දුෂ්කර වෙමින් තිබේ. අපගේ ආහාර පද්ධතිය භූගත …

Continue Reading

කොවිඩ් මර්දනයට ඇති ප්‍රධාන බාධාව හෙළිවෙයි !

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කණ්ඩායම් අතර තිබෙන බෙදීම හේතුවෙන් කොරෝනා වෛරසය පාලනයට බාධා ඇති වී තිබෙන බවත් නිවරැදි ඩේටා ප්‍රමාදයකින් තොරව නොලැබුණහොත් පාසල් විවෘත කිරීම වැනි කරුණු ගැන හිතන්නවත් නොමැකි බවත් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි. මහාචාර්යවරයා මේ බව හෙළි කළේ අද (17) දෙරණ ‘බිග් ෆෝකස්’ වැඩසටහන සමග සම්බන්ධවෙමිනි. එහිදී වැඩිදුරටත් එම තත්ත්වය පැහැදිලි කළ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා, “අපෙත් …

Continue Reading

‘තෙල් මිල පහළ දැමිය හැකි ආකාරය‘ ජවිපෙ සාක්ෂි සහිතව හෙළි කරයි

‘‘ බොරු සෙල්ලම් දාන්නේ නැතිව, ජනතාව තවත් රැවටීමට ලක් නොකර තෙල් මිල තිබූ තත්වයට අඩු කරන ලෙස අපි ආණ්ඩුවට අවධාරණය කරනවා. තෙල් මිල අඩු කර ජනතාව මේ විපතින් මුදා ගැනීමට කටයුතු කරන්න. ආණ්ඩුවේම ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් කොරෝනා තත්වය මැද තෙල් මිල වැඩි කිරීම අසාධාරණ යැයි තැන්තැන්වල විවිධ ප්‍රකාශ නිකුත් කරනවා නම් ආණ්ඩුවට සරල තීන්දුවකින් මෙය විසඳිය හැකියි. ආණ්ඩුවට බදු අඩු කර …

Continue Reading