කාක පිහාටු එල්ලලා මේ ගමන නවත්වන්න බැහැ – සමන්ත විද්‍යාරත්න

බුදුදහම රකිනවා කියා බලයට ආපු ආණ්ඩුව, ගොවි ජනතාව වෙනුවෙන් පාරට බැස්ස සංඝයාවහන්සේලා හිරේ දැමීමට සූදානම් වන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික සමන්ත විද්‍යාරත්න සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කරන්නේ, ගොවිජනතා ප්‍රශ්න වෙනුවෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න සහ තමන් ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ ඇති සූදානම සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුව හරහා විශේෂ ප්‍රකාශයක් සිදු …

Continue Reading

රනිල්ගෙන් යළිත් ‘පංච පුද්ගල කමිටුවක්‘

එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධාන කිරීමටත්, පක්ෂය ශක්තිමත් කිරීමටත් අවශ්‍ය කරුණු සොයා බලා නිර්දේශ කිරීමට එජාප පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත්කළ බව එජාප ජ්‍යෙෂ්ඨයෙක් පවසයි. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, සභාපති වජිර අබේවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර සහ උප සභාපතිවරුන් වන අකිල විරාජ් කාරියවසම් සහ සාගල රත්නායක යන මහත්වරුන් එම කමිටුවට පත්කළ …

Continue Reading

Covid-19 මර්ධන ‘සෞඛ්‍ය මාර්ගෝපදේශ’ අලුත් වෙයි

කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස පළාත් අතර පනවා තිබූ අන්තර් පළාත් සංචරණ සීමා 05 වැනි දින සිට තවත් සති දෙකක කාලයකට, එනම් ජූලි 19 වැනි දින දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන සෞඛ්‍ය නීති සමාලෝචනයට ලක් කරමින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ …

Continue Reading

සුපිරි බොලිව්ඩු නළු ‘අමීර් ඛාන්’ දික්කසාද වෙයි !

සුපිරි බොලිවුඩ් නළු අමීර් ඛාන් සහ කිරාන් රාඕ සිය දික්කසාදය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. වසර 15ක යුග දිවියකින් පසු යුවළ දික්කසාද වන විට ඔවුන්ගේ එකම දරුවා, අසාද් ‘හවුලේ හදා වඩා ගන්නා බවයි‘ ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ. අද (03) උදෑසන අමීර් සහ කිරාන් නිවේදනයක් නිකුත් කරමින් මෙසේ ද කියා සිටියා. “මේ සුන්දර අවුරුදු 15 තුළ අපි ජීවිත කාලය පුරාම අත්දැකීම්, …

Continue Reading

ලොකු – පොඩි බිත්තර ගැන අලුත්ම හෙළිදරව්වක් !

අපෙන් බොහෝ දෙනෙක් විශාල හෝ අති විශාල බිත්තර මිලදී ගැනීම ගැන දෙවරක් නොසිතන අතර ඒවා සූපවේදීන් අතර ජනප්‍රියයි. නමුත් කුඩා බිත්තර ! කුඩා දේවල්වලට බොහෝ විට සිදුවන අයුරින් ඒවා අවප්‍රමාණය වේ. විශාල බිත්තරවලට ලොකු සැලකිල්ලකුත්, කුඩා බිත්තරවලට අඩු සැලකිල්ලකුත් ලැබුණ මේ ආකල්පය ගැන කුකුළු ගොවිපොළකරුවන් වගේම පෝෂණවේදීන්, සූපවේදීන් බොහෝ කාලයක් කණස්සල්ලට පත්ව සිටිනවා. කුඩා බිත්තර අවප්‍රමාණය වීම වළක්වන බැවින් මිශ්‍ර බර …

Continue Reading

සමාජමාධ්‍ය ක්‍රියාකාරීන්ගේ ආරක්ෂාව සහතික කිරීමට හිටපු අගමැති රනිල් කළ ‘යෝජනාව‘

සමාජ මාධ්‍යවල තොරතුරු පළ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට සංශෝධනයක් ඉදිරිපත් කළ යුතු බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (03) යෝජනා කළේය. එක්සත් ජාතික පක්ෂයේ තරුණ කණ්ඩායමක් විසින් ඊයේ සංවිධානය කරන ලද අන්තර්ජාල වැඩමුළුවකදී වික්‍රමසිංහ මහතා මෙම යෝජනාව කළේය. පුද්ගලයකු අත්අඩංගුවට ගත හැක්කේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වල යෙදී සිටියහොත් පමණක් බව කී හිටපු අගමැතිවරයා සමාජ මාධ්‍යවල …

Continue Reading

බැසිල්ට සහ පී.බී ජයසුන්දරට ‘දයාසිරිගෙන් දැඩි ප්‍රහාරයක්‘

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පිවිසීමෙන් රට මුහුණ දෙන ගැටලු විසඳන්නේ නැති බවත් වත්මන් කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශ නම් කර ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතා විසින් බවත් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා කියයි. ‘‘බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍යධුරයක් භාරගත් දිනට පසු මෙම ප්‍රශ්න විසදෙන්නේ නැහැ. රට දැවැන්ත අර්බුදය ගිලී තිබෙනවා. අපි මෙය ජනතාවට පැවසිය යුතුයි. රටේ ඩොලර් අර්බුදයක් පවතිනවා. මේ අර්බුදයේ කේන්ද්‍රය වන …

Continue Reading

‘ඩෙල්ටා ව්‍යාප්තියේ ප්‍රතිඵල‘ තව මාසයකින් බලා ගන්න පුළුවන් – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

කොඩිව් ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්තියේ  ප්‍රතිඵල තවත්  මාසයකින් පමණ දැකගත හැකිවනු ඇතැයි  ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය කියයි. ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් 14 දෙනකු යළිත් හදුනා ගැනීම සහ ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ කෙරෙහි දැක්වන නොසැලකිල්ල ගැන කරුණු පැහැදිලි කරමින් ගුණරත්න මහත්මිය පැවසුවේ මේ දිනවල කොවිඩ් මරණ අඩු වී ඇත්තේ  පසුගිය දිනවල ක්‍රියාත්මක කෙරුණු සංචරණ සීමා නිසා බවයි. …

Continue Reading

කාබනික ගොවිතැනේ ‘වර්ණනා කරන තරම්‘ ප්‍රතිලාභ තිබෙනවාද ? – ඇත්තම කතාව දැන ගනිමු !

අස්වැන්න අඩු නිසා මිල ඉහළ යනවා පිළිකා අවදානම අඩුකරන කතාව බොරුවක් පරිසරයට ලොකු ප්‍රතිලාභයක් නෑ අද ලෝකයට කන්න දෙන්න තවත් 30%ක වගාබිම් ඕනෑ ලංකාවේ බොහෝ දෙනෙක් කතා කරන, විවේචනය කරන සහ නිවැරදි අවබෝධයක් නැති කාබනික ගොවිතැන යනු කුමක්ද ? කාබනික ගොවිතැන අනුගමනය කරන පිරිවිතර හා ප්‍රමිතීන් මොනවාද ? කාබනික ගොවිතැනේ වාසි සහ අවාසි මොනවාද ? යන්න ගැන අපි නිවැරදිව සොයා බලමු. කාබනික …

Continue Reading

පොහොර ඉල්ලා කරන ‘ගොවි උද්ඝෝෂණවලට තිත තියන්න‘ ආණ්ඩුවෙන් අලුත් සැලසුමක්

කොවිඩ් මර්දන මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් උද්ඝෝෂණයක් සිදුකර ඇති බවට චෝදනා කරමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි ජවිපෙ ප්‍රකාශකයෙක් සදහන් කළේය. ඔහු සදහන් කළේ පසුගිය දා පොහොර ගැටලුව සම්බන්ධයෙන් බණ්ඩාරවෙල, බොරලන්ද ප්‍රදේශයේදී සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විසින් සංවිධානය කර තිබූ උද්ඝෝෂණය සෞඛ්‍ය …

Continue Reading