ඉන්දියාව කලින්ම එක්දින තරගාවලියේ ජයග්‍රහණය තහවුරු කර ගත් සැලැස්ම..
ඉන්දීය එක්දින ක්‍රිකට් ඉතිහාසයේ අංක 8 ස්ථානයෙන්පන්දුවට පහර දුන් පිතිකරුවන් අතර දෙවැනි වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් දීපාක් චහාර් නොදැවී රැස් කරන ලකුණු 69 ක ඉනිම හේතුවෙන් මුලු මනින්ම ශ්‍රී ලංකාව සතුව තිබූ දෙවැනි තරගයේ ජයග්‍රහණය උදුරා ගැනීමට ඉන්දීය කණ්ඩායම අද (20 දා) රාත්‍රියේදී සමත්විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ධෛර්යවන්තව පිත්ත හැසිරවූ චහාර් කඩුලු 3 ක ජයක් කරා ඉන්දීය පිල රැගෙන …
Continue Reading
‘ජපානයේ ගොවීන් බහුතරය පාවිච්චි කරන්නේ රසායනික පොහොර’
මං දැන් අවුරුදු පහළොවකට වැඩිය ජපානයේ ජීවත් වෙනවා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේම නියැලෙමින්. මගේ අත්දැකීම අනුව එහෙම එකක් නෑ. මොකද යම් පොහොරක් හරි වෙනත් කෘෂි රසායන ද්‍රව්‍යයක් හරි භාවිත කරන්න මේ රටේ වෙනම නීතියක් තියෙනවා. මෙහෙ ගොවියෝ ඒ නීතිය අකුරට පිළිපදිනවා. ඒ නිසා ඒ විදිහේ දෙයක් ඇතිවෙන්න තියා එහෙම මතයක් සමාජගත වෙන්න ඉඩකුත් නෑ රසායනික පොහොර භාවිතය තහනම් කරමින් කාබනික වගාව වෙත …
Continue Reading
චම්පික ගේ පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පත මැතිසබයට
නීති ප්‍රතිසංස්කරණය ජාතික ව්‍යාපාරය විසින් සකස් කර ඉදිරිපත් කරන ලද අධිකරණයට අපහාස කිරීමේ නීතිය සම්බන්ධ නව පනත් කෙටුම්පත හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් සිය පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. එය 2021.07.12 වන දින ගැසට් පත්‍රයේ පළ කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වෙත ලබා දුන් අධිකරණ තීන්දුව පිළිබඳව විවිධ පාර්ශවයන් අදහස් දක්වද්දී ඒ පිළිබඳව …
Continue Reading
‘සීනෝෆාර්ම් ගැන‘ ජ‘පුර සරසවියෙන් ඉහළම සහතිකයක්
සීනෝෆාර්ම් කොවිඩ් -19 එන්නත එන්නත් කළ පුද්ගලයින්ගෙන් සියයට 95 ක් තුළ ප්‍රතිදේහ නිපදවන බවත් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව එය ඉතා ඵලදායී බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම විසින් සොයා ගෙන ඇතැයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය. මේ අතර, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම පැවසුවේ, සීනෝෆාම් එන්නත සඳහා ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර පිළිබඳව සොයා බැලූ බවත්, එන්නත මගින් 95% කට …
Continue Reading
ඛනිජ තෙල් මිල ඉහළ දැමීම 3/2ක ඡන්දයෙන් සම්මතයි
ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව 3/2කට වඩා වැඩි ඡන්දයෙන් පරාජයට පත් විය. යෝජනාවට විපක්ෂව පක්ෂව ඡන්ද 152ක් ලැබුණු අතර එයට පක්ෂව හිමිවූයේ ඡන්ද 61ක් පමණි. සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ යෝජනාවට පක්ෂව ඡන්දය දුන්හ.
Continue Reading
ජයන්ත කැටගොඩ ආණ්ඩුවේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා
ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ලෙස පත්කිරීමේ යෝජනාව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමින් ජයන්ත කැටගොඩ ප්‍රකාශ කර ඇත්තේ ‘‘මම ඒ ඉල්ලීම ගෞරවාන්විතව ප්‍රතික්ෂේප කළ‘ බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසි ජයන්ත කැටගොඩ බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට අවස්ථාව ලබාදීම සදහා ඉල්ලා අස්වූවේය. මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් …
Continue Reading
උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කල් යයි
2021 අ.පො.ස. උසස් පෙළ විභාගය සහ පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය. ඒ අනුව උසස් පෙළ විභාගය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 10 දක්වාත්, පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් 14 වනදාත් පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කළේ. මීට පෙර, අමාත්‍යාංශය විසින් උසස් පෙළ විභාගය ඔක්තෝබර් 4 සිට 30 දක්වා …
Continue Reading
එක්දින ජයක් ගැන ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සුන්වෙයි
-
Editor
-
July 19, 2021
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
ලකුණු 263 ක ඉලක්කයක් හඹා යෑමේදී ඉන්දීය නායක ශිකර් ධවාන් ඇතුළු නවක ජවයකින් යුතු ඉන්දීය පිතිකරුවන්ව මෙල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට නොහැකිවීම මත තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (18 දා) පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත්වූහ. ඒ අනුව තරගාවලිය 1-0 ක් ලෙස ඉන්දියාව පෙරමුණ ගැනීමටද සමත්විය. ජයග්‍රහණය සඳහා පන්දුවාරයකට රඳවාගත …
Continue Reading
ලොව ප්‍රථම පරිසර හිතකාමී Smart Face Mask හඳුන්වාදෙයි
තිරසාර නිෂ්පාදන ක්‍රියාවලියක් යටතේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ලොව ප්‍රථම පරිසර හිතකාමී ස්මාර්ට් මුව ආවරණය (Smart Face Mask) BreathTech-S3 සන්නාමයෙන් ලොවට හඳුන්වාදීම අද (19) දින අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ක්‍රීඩා සභා පරිශ්‍රයේ දී සිදුවිය. හයිඩ්‍රාමනී (Hirdaramani) සමූහය, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (SLINTEC) සහ CirQ Technolagies ආයතන ත්‍රිත්වය එක්ව මෙම පරිසර හිතකාමි ස්මාර්ට් මුව ආවරණයේ නිෂ්පාදන ක්‍රියාවලියට දායක වෙයි. මෙම නව smart මුව ආවරණයේ ඇති සුවිශේෂිතා මෙසේය. BreathTech – S 3 …
Continue Reading
පිළිකා කල්තියා හදුනා ගැනීමේ මධ්‍යස්ථාන පිහිටුවීමේ වැඩපිළිවෙළ කඩිනම් කළ යුතුයි
සෑම දිස්ත්‍රික්කයකම පිළිකා කල්තියා හදුනා ගැනීමේ මධ්‍යස්ථාන පිහිටුවීමේ වැඩපිළිවෙල කඩිනම් කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව ප්‍රකාශ කරන ලද්දේ මාතර දිස්ත්‍රික්කයේ පිළිකා කළින් හදුනා ගැනීමේ මධ්‍යස්ථානයක් පිහිටුවීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රාජ්‍ය නොවන ස්වේච්ඡා සංවිධානයක් වන “පැලියේටිව් කෙයාර්” සත්කාරක භාරය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම අද …
Continue Reading