චීනයෙන් ශ්‍රී ලංකාවට සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 1.6ක තවත් පරිත්‍යාගයක්

චීන රජය තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 1.6ක්  ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි. එම එන්නත් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL – 869 සහ UL – 865 ගුවන් යානා අද (27) උදෑසන 5.30ට කොළඹ කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළට ළඟා විය. චීන තානාපති, චී චෙන්ග් හොන්ග් (Qi Zhen Hong) මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත එන්නත් නිල වශයෙන් භාරදීම අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ …

Continue Reading

කාබනික කෘෂිකර්මාන්තය: ලංකාව ගත් මග යන ලෙස ‘ජනපති ලෝක නායකයින්ගෙන් ඉල්ලයි‘

අනාගත පරපුරේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම උදෙසා කාබනික කෘෂිකර්මාන්තයක් සඳහා වූ ශ්‍රී ලංකාවේ ප්‍රවේශයට, තවත් රටවල් පෙළඹෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. සැප්තැම්බර් මස පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට වේදිකාවක් සකසමින් ඊයේ (26) ඉතාලියේ රෝම නගරයේ දී ඇරඹුණු “එක්සත් ජාතීන්ගේ ආහාර පද්ධති සමුළුවේ” රාජ්‍ය නායක පූර්ව සැසිය වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපතිවරයා  …

Continue Reading

පිරිමින්ගේ මාරයා ‘මුඛ පිළිකා’ගැන ඔබ මේ කරුණු දැන සිටියාද ?

අද (27) දිනට යෙදෙන හිස සහ ගෙල ආශ්‍රිත පිළිකා දිනය වෙනුවෙනි ශ්‍රී ලංකාවේ පිරිමින් අතර බහුල පිළිකාවක් ලෙස මුඛ පිළිකාව නම් කර ඇති අතර සෑම අවුරුද්දකටම දෙදහස් පන්සීයක් පමණ රෝගීන් අලුතින් ලියාපදිංචි වන තත්වයක් ඇති බව මහරගම මුඛ සෞඛ්‍ය ආයතනයේ විශේෂඥ වෛද්‍ය හේමන්ත අමරසිංහ පවසයි. ඊට අමතරව ශ්‍රී ලංකාවේ පිළිකා රෝගය හේතුවෙන් මරමුවට පත් වන පිරිසෙන් වැඩිම සංඛ්‍යාව මුඛයේ පිළිකා …

Continue Reading

ශ්‍රී ලංකාවේ ‘මුඛ පිළිකා රෝගීන්‘ 09 ගුණයකින් වැඩිවෙලා !

හිස සහ ගෙල ආශ්‍රිත පිළිකා දිනය ජූලි 27 ශ්‍රී ලංකාවේ පසුගිය වසර 20 ඇතුළත මුඛ ශ්ලේෂ්මල ෆයිබ්‍රොසියා රෝගීන් 9 ගුණයකින් වැඩිවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්දන ඒකකය සඳහන් කරයි. පුවක් භාවිතය මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතුවී තිබේ. ජාතික පිළිකා මර්දන ඒකකය පෙන්වාදෙන ආකාරයට අනාදිමත් කාලයක සිට දකුණු ගිනිකොනදිග ආසියාව සහ පැසිපික් කලාපවල පුවක් භාවිතා කර ඇත. ලෝකය පුරා පුවක් …

Continue Reading

කෝටි 2000ක් මැණිකක් පැල්මඩුල්ලේ ළිඳකින් මතුවෙයි !

ලොව විශාලතම ආරනූල් (star sapphire) පොකුර නිවසක පිටුපස මිදුලේ තිබී අහම්බයෙන් හමු වූ බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා පැවසීය. වටිනාම මැණික් කුලය වන කොරනන්ඩම් කුලයට අයත් මෙම මැණික් පාෂාණයේ වටිනාකම රුපියල් කෝටි 2,000ක් වැඩි විය හැකි බව ද සභාපතිවරයා සඳහන් කළේය. ලා නිල් පැහැය මිශ්‍ර එම පාෂාණය පැල්මඩුල්ල ප්‍රදේශයේ බලපත්‍ර සහිත පුද්ගලික පතලකින් මීට මාස අටකට …

Continue Reading

සහල් වැඩි මිලට විකිණුවහොත් රු. ලක්ෂයක් දඩ ගසන නීතිය ලබන සතියේ පාර්ලිමේන්තුවට

සහල් වැඩි මිලට විකිණුවහොත් රුපියල් ලක්ෂයක් දඩ ගසන නීතිය ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත් පසුව අදාළ සහල් මිල නියම කරන බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය. කෘෂිකර්ම අමාත්‍යංශයේ දී අද (26) පැවති මාධ්‍ය හමුවකදී කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. නව නීතිය සම්මත වූ පසු සම්බා සහ කීරි සම්බා මිල ලබන සතියේ රුපියල් 50 ත්75 ත් අතර …

Continue Reading

‘ලංකාවේ ඩොලර් ණය අර්බුදය‘ සරලව වටහා ගනිමුද ?

2012 – 2015 ‘ග්‍රීසියේ සිදු වූ ආර්ථිකය බිඳ වැටීම, මේ සතියේ ලංකාවේ සිදු වන්නේ නැත.  නමුත් තව මාස තුන හතරක්  ගැන විශ්වාසයක් ද නැත. ලංකාව ජූලි 30 දිනට ඩොලර් මිලියන 106.5 ක ණයක් ගෙවිය යුතුය.  එයින් කොටසක් ගිය සතියේ ගෙවා ඇත. ජූලි 28 මහ බැංකුව බැඳුම්කර නිකුතුවකින් රු. මිලියන 47,500 ක් සොයා ගැනීමට උත්සහ කරයි. එය සාර්ථක වන්නේ නම් ලංකා ආර්ථිකය …

Continue Reading

‘සිලෝන් ටී Ceylon Tea’ සන්නාමය විනාශයේ දොරකඩ

අපනයන තේ මිල ජූලි තුන් වන සතියේ තවදුරටත් පහත වැටී ඇත. ‘සිලෝන් ටී‘ තත්වයෙන් බාලවීම මිල පහත වැටීමට ප්‍රධානතම හේතුවයි. කර්මාන්ත ශාලා වෙත දෛනිකව ලැබෙන දළු ප්‍රමාණය වේගයෙන් පහත වැටෙමින් ඇතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ජූලි 19 හා 20 තේ වෙන්දේසියේ දී අලෙවි වී ඇත්තේ කිලෝ මිලියන 6.8 ක් පමණී.  පෙර සතියේ තේ අලෙවිය …

Continue Reading

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් තමන්ගේ තරම දැනගත යුතුයි – පොහොට්ටු මහ ලේකම්

මේ වන විට පවතින සන්ධානයේ ප්‍රධාන පක්‍ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇතැමුන්ට අමතක වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, සාගර කාරියවසම් මහතා පවසනවා. සාගර කාරියවසම් මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ දී අද (26) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු …

Continue Reading

‘පාසල් විවෘත කිරීම සහ 2021 අපොස සාපෙළ ගැන‘ අධ්‍යාපන ඇමැති කළ හෙළිදරව්ව

සැප්තැම්බර් පළමු සතිය තුළ දිවයිනේ පාසල් නැවත විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පැවසුවා. අද (26) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධ්‍යාපන ඇමැතිවරයා කියා සිටියේ පාසල් නැවත විවෘත කිරීමට පෙර අමාත්‍යාංශය විසින් COVID-19 එන්නත දෙවන මාත්‍රාව අගෝස්තු මස අග වන විට ගුරුවරුන් සඳහා ලබා දීමට අපේක්ෂා කරන බවයි. නිශ්චිත සැලැස්මක් අනුව හා සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශය …

Continue Reading