‘ඩෙල්ටා ප්‍රභේදය ගැන‘ තවත් හෙළිදරව්වක් !

කොවිඩ් -19 හි ඩෙල්ටා ප්‍රභේදය සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව වැඩි නමුත් එය අනෙක් කොවිඩ් වෛරස් ප්‍රභේදවලට වඩා මාරාන්තික නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ බෝවන රෝග හා වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය මාරියා වැන් කෙර්කොව් පවසයි. “ ඩෙල්ටා ප්‍රභේදය වඩාත් සම්ප්‍රේෂණය කළ හැකියි. රෝහල් ගත වීමේ වැඩි අවදානමක් ඇති බවට රටවල් දෙකක දත්ත අපට පෙන්වා දෙනවා. නමුත් ඩෙල්ටා ප්‍රභේදය ඉහළ මාරාන්තික අනුපාතයකට පරිවර්තනය වන බව …

Continue Reading

විදෙස්ගත වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට එන්නත් ලබාදීම ආරම්භ වේ

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ  ලියාපදිංචි  වී විදේශ රැකියා සඳහා යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට එන්නත් ලබාදීම අද (28) නාරහෙන්පිට යුද හමුදා රෝහලේ දී ආරම්භ කෙරිණ. ආරම්භක දිනයේ මෙම එන්නත ලබා දෙනු ලබන්නේ බස්නාහිර පළාතෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වූ විදෙස් රැකියා අපේක්ෂිත ඊට අදාළ ලියකියවිලි සම්පූර්ණ කරනු ලැබූ  ශ්‍රමිකයන්ට  බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා …

Continue Reading

පාපන්දු සම්මේලනය සහ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව කෝපා කමිටුව හමුවට

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) ලබන අගෝස්තු 03 වැනිදා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පාර්ලිමේන්තුව හමුවට කැඳවා ඇති අතර, රජයේ ගිණුම් කාරක සභාව (කෝපා කමිටුව) වෙත පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව අගෝස්තු 04 වැනිදා කැඳවා තිබේ.    පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් කාරක සභාව සහ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා ඇතුළු කාර සභා රැස්වීම් 13ක් අගෝස්තු …

Continue Reading

නව සාමාන්‍යකරණය යටතේ කෘෂිකර්මාන්තය පිළිබඳ නව උපාය මාර්ග

වර්තමානයේ මහජන සෞඛ්‍යය කෙරෙහි ගෝලීය වශයෙන් බලපැම් එල්ලකර ඇති කෝවිඩ් -19 වසංගතය ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා එන්නත් ක්‍රම ක්‍රියාත්මක කළද බොහෝ රටවල් ජාත්‍යන්තරයට නොපවසා සමහර ප්‍රදේශ වසා දමන ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ දැකිය හැකි අතර පුරවැසියන් උදෙසා නිරෝධායන ක්‍රමද බලාත්මක කෙරේ. මෙරට පමණක් නොව අන් රටවලද විශේෂයෙන් ප්‍රාදේශීය නගර සහ මාවත් අගුළු දැමීම, සංචරණය සීමාකිරිම, වෙළඳපොළවල් වසා දැමීම, මුරපොලවල් සහ …

Continue Reading

විදේශ විනිමය අර්බුදයට බන්දුල ගුණවර්ධන ‘කාබනික ගොවිතැනින්‘ විසදුම් ඉල්ලයි

‘රටේ පවත්නා දරුණු විදේශ විනිමය ප්‍ර‍ශ්නය විසඳාගැනීම සඳහාත්, වේගවත් සංවර්ධනයකට පිවිසීම සඳහාත් කාබනික නිෂ්පාදන අපනයනය කිරීම වැදගත් වෙනවා‘ යැයි වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය‍. අමාත්‍යවරයා මේ බව පැවසුවේ කාබනික කෘෂිකාර්මික අපනයන ක්ෂේත්‍රයේ වර්තමාන තත්ත්වය සහ අපනයන ප්‍රජාව මුහුණ දෙන අභියෝග සහ කාබනික කෘෂිකාර්මාන්තය සමඟ ඉදිරියට යන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වෙළඳ අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, …

Continue Reading

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අඛණ්ඩව

ගුරු – විදුහල්පති ඉල්ලීම් සම්බන්ධයෙන් අගමැතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීන් සමග අද (27) පැවති සාකච්ඡාවද අවසන් වූයේ විසඳුමකින් තොරව බැවින් මේ වනවිට ආරම්භ කර ඇති ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ඉදිරියටත් සිදුකරන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කරනවා. අද පැවැති සාකච්ඡාව පැය 2කට ආසන්න කාලයක් පැවති බව පවසන ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් …

Continue Reading

සේනාධිපතිට – ප්‍රනාන්දුට එරෙහි ලක්ෂ 355ක නඩුව අල්ලස් කොමිසමෙන් ඉල්ලා අස්කරගනියි

රුපියල් ලක්ෂ 355ක මුදලක් අල්ලස් වශයෙන් දීම සහ ලබාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දුට එරෙහිව ගොනුකර තිබූ නඩුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ඉල්ලා අස් කරගැනීම හේතුවෙන් ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක යාපා සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු අල්ලස් චෝදනාවෙන් නිදහස්කරන ලෙස කොළඹ මහාධිකරණය අද (27) …

Continue Reading

‘මුදල් ඇමැති කබ්රාල් දවල් හීන දකිනවා‘

‘ඉදිරි මාස තුන ඇතුලත ඇමරිකානු ඩොලර් බිලියන 2.65 ක මුදලක් රටට ගලා තුලට ගලා ඒමට නියමිත බවට මුදල් රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් සිදු කර ඇති ප්‍රකාශය අතිශයින් නොමඟ යවන සුළු බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි. ඇමරිකානු ඩොලර් බිලියන එකක් විදේශ ණය වාරිකය සාර්ථකව පියවීම පිළිබඳ කරුණු දක්වමින් මුදල් රාජ්‍ය ඇමති ‘රටට රවටන ප්‍රකාශයක් සිදු කර ඇත‘.  ඒවා මෙසේය. …

Continue Reading

වයස අවුරුදු 18 ට අඩු අය ‘සේවයේ යෙදවීම‘ සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට යයි

මෙරට යම් පුද්ගලයෙකු යම් සේවයක යෙදවීමේ හැකි වයස අවුරුදු 18 දක්වා ඉහළ දැමීමට අදාළ නීති ඉදිරි මාස තුනක් ඇතුලත වැනි කාලය තුළදී බලාත්මක කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද ( 27) ප්‍රකාශ කළේය. ඒ සඳහා ස්ත්‍රීන් තරුණයන් හා ළමයින් සේවයේ යෙදවීමේ පනත යටතේ හඳුන්වාදීමට  නියමිත නියෝග මගින් අන්තරායකර රැකියා ලැයිස්තු සංශෝධනය කිරීමට අවශ්‍ය නියෝග නීති කෙටුම්පත්  …

Continue Reading

ගුරු – විදුහල්පති ඉල්ලීම් ගැන අවසන් තීන්දුව ලබන සඳුදා

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව සහ ගුරු විදුහල්පති සේවාව සංවෘත්ත සේවාවක් බවට පත් කිරීම පිළිබඳ අවසන් තීරණය ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (27) දින අරලියගහ මන්දිරයේ දී පැවසීය. ගුරු විදුහල්පති සේවාව සංවෘත්ත සේවාවක් කිරීම සහ වැටුප් විෂමතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් ගුරු විදුහල්පති වෘත්තීය සංගම් නියෝජිතයන් සමඟ පැවති සකච්ඡාවේ දී අග්‍රාමාත්‍යවරයා මේ …

Continue Reading