ඩෙල්ටා අවදානම තව දුරටත් තීව්‍රර වෙයි
පසුගිය දිනවල සම්පුර්ණයෙන්ම එන්නත ලබා දී තිබියදීත් වෛද්‍යවරුන් කිහිප දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබීම හේතුවෙන් සෞඛ්‍ය සේවකයින් අතර COVID-19 පොකුරු සෑදී ඇති බව ඩේලි මිරර් වාර්තා කරයි. වසංගතයට එරෙහි සටනේ පෙරමුණේ සිටින වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින්ගෙන් වැඩි දෙනෙක් රෝග ලක්ෂණ රහිතව ප්‍රතිකාර ලබමින් සිටින බව ජ්‍යෙෂ්ඨ වෛද්‍ය මූලාශ්‍රයක් ඩේලිමිරර් පුවත්පත සමග හෙළිකර ඇත. මෙය විශේෂයෙන් දිනපතා හඳුනා ගන්නා නව COVID-19 …
Continue Reading
රිෂාඩ් බදූර්දීන් සහ Political Hub
මේ දිනවල කතා බහට ලක්වන ළමා අපචාර සිද්ධියට රිෂාඩ් බදූර්දීන් පවුලම කොටු කර හමාරය. එහෙත් පරීක්‍ෂණ අවසන්ව නැත. 2001 වසරේ මන්නාරම් දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පත්ව ආ රිෂාඩ් බදුර්දීන් මේ ගෙවන්නේ සිය දේශපාලන ජීවිතයේ 20 වෙනි වසරය. එයින් වැඩි කාලයක් ඔහු පයිරුපාසනය කර ඇත්තේ මැදමුලන රාජපක්‍ෂලා ය. 1972 නොවැම්බර් මස 27 වෙනි දින උපන් රිෂාඩ් බදූර්දීන් වෘත්තියෙන් ඉංජිනේරු වරයෙකි. දේශපාලනයට නොපැමිණියද, රිෂාඩ් …
Continue Reading
භාණ්ඩාගාර බැඳුම්කර 31%කට ගැණුම්කරුවෝ නෑ : දවසට රු. බිලියන 213ක් අච්චු ගහලා
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ අලුත්ම රු. බිලියන 120 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවෙන් 31% ක් සඳහා ගැණුම්කරුවන් ඉදිරිපත් වී නැතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මේ වසරේ තනි දිනක් තුල මුද්‍රණය කළ වැඩිම මුදල් ප්‍රමාණය රු. බිලියන 213.48 ක් ඊයේ දිනයේ මුද්‍රණය කර ඇත. කෙටි කාලීන බැඳුම්කර සඳහා ප්‍රමාණවත් ඉල්ලුමක් පැවතිය ද, 2028 …
Continue Reading
එන්නත නොගත් පිරිස පිළිබඳ සංගණනයක්
දිවයිනේ සියලු ප්‍රදේශ අළලා, එන්නත නොගත් පිරිස පිළිබඳ සංගණනයක් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. කොවිඩ් ආසාදිත සහ මියගිය පිරිස් පිළිබඳ කළ අධ්‍යයනයන්ට අනුව ඉන් 95%කට ආසන්න ප්‍රතිශතයක් එන්නත් ලබා නොගත් අය බව අනාවරණය වී තිබේ. එන්නත් බෙදාහැර තිබුණ ද මෙතෙක් එන්නත ලබාගෙන නොමැති අය පිළිබඳව විමර්ශනය කිරීමත්, ඔවුන් එන්නත ලබාගැනීමට පෙළඹවීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙනු …
Continue Reading
ලීසිං හා ණයවාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමයෙන් උද්ඝෝෂණයක්
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ලීසිං සහ කල්බදු පහසුකම් ලබාගත් පුද්ගලයින්ගේ හා ආයතන මුහුණ පා සිටින ගැටලුවලට විසදුම් ඉල්ලා ‘ලීසිං හා ණයවාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමය විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (30) ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරි පිටදී පවත්වන ලදි. මෙහිදී එම සංගමය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වෙත සංදේශයක් ද භාර දෙන ලදි.
Continue Reading
රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන ලෙස නියෝග
කොවිඩ් සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශයන්ට යටත්ව 2021 අගෝස්තු මස 02 වන දින (සඳුදා) සිට සියලුම රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සඳහා කැඳවීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාට දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. එම මාධ්‍ය …
Continue Reading
Covid-19 Today Hot: මරණ සහ ආසාදිතයින් යළි ඉහළට
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 2329 දෙනෙකු අද (29) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 304,151ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර අද (29) දිනය තුළ කොවිඩ් මරණ 66ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 4,324ක් …
Continue Reading
එන්නත් මාත්‍රා දෙකම ලබාගත්තත් ‘විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරටත්’ කොවිඩ්
තමාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කියයි. ශරීරය ඇතිවූ වේදනාකාරී තත්ත්වය සහ උගුරේ ඇති වූ අපහසු අපහසුතාවයක් නිසා ඇති වූ සැකය මත වෛද්‍ය පර්යේෂණ ආයතනයේදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට තමා යොමු වූ බව සඳහන් කරන ජයරුවන් බණ්ඩාර මහතා එහිදී තමාට කොවිඩ් ආසාදනය වී ඇතැයි හඳුනාගත් බව ද පැවසීය. ජයරුවන් බණ්ඩාර …
Continue Reading
එංගලන්තයේදී පිස්සු නැටූ ධනුෂ්ක – කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන්ට වැඩ වරදී
පසුගිය එංගලන්ත සංචාරයේදී විනය විරෝධී ලෙස හැසිරුණු ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ලට තරග තහනමක් හා දඩයක් පැණවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පත් කළ පංච පුද්ගල කමිටුව තීරණය කර ඇත. මේ තීන්දුව අනුව ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් හට වසර දෙකක තරග තහනමකුත් නිරෝෂන් දික්වැල්ල හට මාස 18ක ක්‍රිකට් තහනමකුත් පැනවීමට අමතර තිදෙනාට ඇමරිකන් ඩොලර් 25,000ක දඩයක්ද නියම කිරීමටත් …
Continue Reading
ලොව හොඳම T-20 පන්දු යවන්නන් අතර වනිඳු දෙවැනි තැනට
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව විස්සයි-20 පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට පා දඟ පන්දු යවන වනිඳු හසරංග සමත්වී සිටියි. මේ වන විට 23 වැනි වියේ පසුවන දකුණතින් පන්දු යවන වනිඳු, ජාත්‍යන්තර ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීමක දිනාගත් ඉහළම ස්ථානය ලෙසින්ද මෙය සටහන් වෙයි. ඉන්දියාවට එරෙහිව ඉකුත් 25 වැනිදා පැවැති තරගයත් සමඟ මේ දක්වා විස්සයි-20 තරග @ කට ක්‍රීඩා කර …
Continue Reading