‘ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත‘ කඩිනමින් පාර්ලිමේන්තුවට
දරිද්‍රතාවයෙන් පෙළෙන ග්‍රාමීය ජනයා ඉලක්ක ගතව මෙරට ක්ෂුද්‍ර මූල්‍ය ණය ගනුදෙණු වලදී සිදුවන අක්‍රමිකතා පිළිබඳ බලධාරින් දැණුවත් කිරීමටනව ක්ෂුද්‍ර මූල්‍ය සහය ඇමතුම් ක්‍රමවේදයක් හදුන්වා දුන් බවත් කඩිනමින් ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පාර්ලිමෙන්තුවට හදුන්වාදීමට කටයුතු කරන බව සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂ්ද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය. අද (03) සමෘද්ධි රාජ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී මෙම …
Continue Reading
රසායනික පොහොර තහනමේ ගැසට් එකත් රිවස් කරයි
රසායනික පොහොර ආනයනය මුළුමනින්ම තහනම් කරමින් ආණ්ඩුව විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ලිහිල් කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අංක 2238/45 දරණ නව නිවේදනයක් නිකුත් කර තිබේ. යූරියා ඇතුළු රසායනික පොහොර වර්ග කීපයක් එළඹෙන මහා කන්නයේ වගා කටයුතු සඳහා ආනයනයට යළි අවසර දෙමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙම ගැසට් නිවේදනය අද (03) නිකුත් කරනු ලැබීය. යූරිය …
Continue Reading
කාබනික වගාවට ජපානයේ සහය
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ජාතික කාබනික කෘෂිකර්මාන්ත වැඩ පිළිවෙලට ජපානයේ කාබනික පොහොර නිෂ්පාදන ආයතන සහයෝගය ලබා දීමට කැමැත්ත පලකර තිබේ. ඔවුන් මෙසේ පවසා ඇත්තේ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ජපානයේ, ශිෂෝකා පළාතේ, ෆුජී නගරයේ කවකූමිතෝ පිහිටි නගර කාබනික නිෂ්පාදන කොම්පෝස්ට් ව්‍යාපෘතියක් අධ්‍යනය කිරීමෙන් පසු ආයතනයේ ප්‍රධානීන් සමඟ සිදුකල සාකච්ඡාවකින් අනතුරුවය. ශාක කොටස් හා ගොම එක්කරමින් …
Continue Reading
රජයේ සහතික මිලට ඕනෑම වී ප්‍රමාණයක් මිලදී ගැනීමට සූදානම් – වී අලෙවි මණ්ඩලය
මේ වන විට වී අලෙවි මණ්ඩලය විසින් රජයේ සහතික මිල යටතේ දිවයිනේ දිස්ක්‍රික්ක 19ක වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් සියලු ප්‍රදේශයන්හි ගබඩා සියල්ල මේ වන විට විවෘත කර ඇති බවත් වී අලෙවි මණ්ඩලයේ උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන මහතා ප්‍රකාශ කරයි. විශේෂයෙන් මේ වන විටත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ උපදෙස් මත සියලු ගබඩා නිරීක්ෂණය කරමින් පවතින බව …
Continue Reading
ඇවන්ට්ගාඩ් සභාපති සමග දුරකතන සංවාදය ගැන දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ කතා කරයි
පසුගිය කාලයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරන ලද නඩු සියල්ල යුක්ති සහගත කිරීමට තමාට සාක්ෂි ඇති බව එහි හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ පවසයි. එම කොමිෂන් සභාව විසින් එවක ගොනු කරන ලද නඩු 45 ක් පමණ ඉවත් කර ගැනීමට සිදුව ඇත්තේ සාක්ෂි නොමැතිකම නිසා නොව තාක්ෂණික කාරණයක් හේතුවෙන් යැයි ඇය කියා සිටියේ BBC සිංහල සේවය …
Continue Reading
ආණ්ඩුවේ මේ යන ගමන ගියොත් එජාපයට අත්වුණ ඉරණමම අත්වේවි – විදුර වික්‍රමනායක
ආණ්ඩුව මේ යන ගමන මේ ආකාරයට දිගටම ගියහොත් එක්සත් ජාතික පක්ෂයට සිදු වූ දේ පොහොට්ටු පක්ෂයටත් සිදුවන බව ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක සඳහන් කරයි. වික්‍රමනායක මහතා මේ බව සඳහන් කළේ පසුගිය 31 වනදා බෝගම්බර බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමිනි. “ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට අති මහත් …
Continue Reading
දුම්රිය ධාවනය කෙරෙන ආකාරය පිළිබද ‘නිල කාලසටහන’
රජයේ සේවා යළි ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම හේතුවෙන් දුම්රිය ගමන් වාර ප්‍රමාණය වැඩිකිරීමත් සමඟ අද (2) සිට දුම්රිය ධාවනය කෙරෙන ආකාරය ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය සිය නිල ෆේස්බුක් ගිණුමේ පළකර ඇත. මගී අවශ්‍යතා අනුව ඉදිරියේදී මෙම දුම්රිය කාලසටහන යම් යම් සංශෝධනයන්ට ලක් විය හැකි බවයිද දුම්රිය ස්ථානාධිපති සංගමය පවසන්නේ.
Continue Reading
කොවිඩ් ව්‍යාප්තිය පසුපස තිබෙන රහස හෙළිවෙයි !
කොවිඩ් වසංගතය පාලනය කළ බව පෙන්වීම සදහා රජයේ ඇතැම් පාර්ශවයන්වල අවිද්‍යාත්මක හැසිරීම කොවිඩ් ව්‍යාප්තිය වැඩිවීමට හේතු වී ඇතැයි පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි. එහි සභාපති රවී කුමුදේශ් මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ සදහන් වන්නේ මීට සතියකට පමණ පෙර 40-50 අතර පැවති මරණ සංඛ්‍යාව අද වන විට 67 ක් වී ඇති බවයි. එම නිවේදනයේ මෙසේද …
Continue Reading
ඇස්ට්‍රාසෙනිකා මීළඟ තොගය ලබන සෙනසුරාදා දිවයිනට
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා (Yoshihide Suga) මහතාගෙන් පෞද්ගලිකවම කළ ඉල්ලීම පරිදි ජපාන රජයෙන් පරිත්‍යාග කෙරෙන ඇස්ට්‍රාසෙනිකා මීළඟ එන්නත් තොගය ලබන සෙනසුරාදා (07) දිවයිනට රැගෙන ඒමට නියමිත බව ජපාන තානාපති, අකිරා සුගියාමා (Akira Sugiyama) මහතා පවසයි. පසුගිය සෙනසුරාදා (ජූලි 31) පස්වරුවේ රැගෙන ආ ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගය අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා වෙත නිල වශයෙන් භාරදෙමින් …
Continue Reading
ගුරු – විදුහල්පති වැටුප් වැඩි කිරීමට අමතර කෝටි 6800ක් ඕනෑ – මහා භාණ්ඩාගාර ලේකම්
ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව 1994 වර්ෂයේ පටන් පැමිණි ගැටලුවක් බවද මේ අවස්ථාවේ ගුරු – විදුහල්පති වැටුප් වැඩි කිරීමට රජයට හැකියාවක් නැතැයි භාණ්ඩාගාර ලේකම් එස්.ආර් ආටිගල මහතා පවසයි. පවතින කොවිඩ් බලපෑම මත එලෙස වැටුප් වැඩි කිරීමට හැකියාවක් නොමැති බවද ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා රුපියල් බිලියන 68ක මුදලක් වැය වන බවද භාණ්ඩාර ලේකම්වරයා වැඩි දුරටත් පවසයි. භාණ්ඩාගාර ලේකම්වරයා මේ …
Continue Reading