කොළඹට ඩෙල්ටා සුනාමියක් – ආචාර්ය ජීවන්දර කරන හෙළිදරව්ව

කොළඹ නගරය තුළ ඩෙල්ටා ප්‍රභේදය ඉතාමත් භයානක ලෙස පැතිර ගොස් ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. තම ට්විටර් ගිණුම හරහා ප්‍රස්ථාරයක් අනුසාරයෙන් කොළඹ නගරයේ පැතිරීම පෙන්වා දෙන ආචාර්ය ජීවන්දර, ජූලි මස පළමු සතියේ 19.3% ක් වූ ඩෙල්ටා ආසාදිතයන් හමුවීමේ ප්‍රතිශතය ජූලි මස අවසන් සතිය වන විට 75% කට වඩා වර්ධනය වී ඇතැයි ද මෙම දත්තයන් විශ්වවිද්‍යාලයේ විද්‍යාගාර …

Continue Reading

කොවිඩ් ආසාදිතයින් අතර දරුවන් 45,831ක් !

ලක්ෂ තුනකට අධික කොවිඩ් ආසාදිතයින් අතරින් කොවිඩ්  ආසාදනයවූ දරුවන්  45,831 ක් මේ දක්වා වාර්තා වී ඇතැයි ද ඉන් 14 දෙනකු මරණයට පත්ව ඇතැයි ද සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (05) පාර්ලිමේන්තුවේදී පැවසුවාය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසුවාය. මියගිය දරුවන්ගෙන් බහුතරය වසය 0-5 අතර දරුවන් බව පැවසූ සෞඛ්‍ය අමාත්‍යවරිය  වයස 6-10 …

Continue Reading

දිස්ත්‍රික්ක 06කින් රතුඑළි !

බස්නාහිර සහ වයඹ පළාත් දෙක සහ ගාල්ල දිස්ත්‍රික්කයේ කොවිඩ් රෝගීන් ධාරිතාව ඉක්මවා වාර්තාවන බව ද එම දිස්ත්‍රික්කවල රෝහල්වල ධාරිතාව ඉක්මවා ගොස් ඇති බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා ප‍්‍රකාශ කළේය. කොවිඩ් ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය ගැන තව දුරටත් කරුණු පැහැදිලි කළ බාලසූරිය මහතා මෙසේ ද පැවසුවේය. ‘‘දිනපතා වාර්තා වන රෝගීන් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව වැඩි වෙමින් පවතින …

Continue Reading

කොවිඩ් මරණ 92ක් තහවුරු කරයි

ඊයේ (04) කොවිඩ් ආසාදිතයින් 92 දෙදෙනකු මිය ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (05) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මියගිය පුද්ගලයින්ගෙන් 73 දෙනකු වයස අවුරුදු 60 සහ හැටට වැඩි පුද්ගලයින් වන අතර පුරුෂයින් 49 දෙනකු සහ කාන්තාවන් 45 දෙනකු මියගිය අය අතර සිටී.

Continue Reading

රසායනික පොහොර තහනම ඉවත් කළා ද ? – ආණ්ඩුවෙන් පිළිතුරු

විද්‍යාත්මක කරුණු මත පදනම්ව යම් යම් තීන්දු තීරණවලට එළැඹිය ද කාබනික පොහොර භාවිතය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැති බව ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා පෙන්වා දෙයි.  “රසායනික පොහොර තහනම ඉවත් කළා ද” යන්න මැයෙන් අද (05) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුව අමතමින් ලලිත් වීරතුංග මහතා මේ බව සඳහන් කළේය. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සතිපතා සංවිධානය කරන මාධ්‍ය හමු …

Continue Reading

ජාතික ලැයිස්තුවෙන් 50%ක් කාන්තාවන්ට ඉල්ලයි

ජාතික ලැයිස්තුවෙන් හරි අඩක් කාන්තාවන් වෙනුවෙන් ලැබිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට යෝජනාවක් ජාතික ලැයිස්තුවෙන් හරි අඩක් කාන්තාවන් වෙනුවෙන් ලැබිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන …

Continue Reading

දරුවන්ගේ ආරක්ෂාව ගම් මට්ටමින් ශක්තිමත් කරන්න – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

දරුවන්ගේ ආරක්ෂාව ග්‍රාමීය මට්ටමින් ශක්තිමත් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. ළමා මෙහෙකාර සේවය පිළිබඳ අනාවරණය වී ඇති තොරතුරු වලට අනුව ඉන් ඉහළ ප්‍රතිශතයක් වතු ආශ්‍රිත දරුවන්ය. මේ තත්ත්වය වළක්වා ගැනීමට අවශ්‍ය බලතල ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. වතු ආශ්‍රිත පවුල්වල තොරතුරු ග්‍රාම නිලධාරීන් සතුය. යම් නිවසක දරුවෙකු නොමැති බවට ලැබෙන …

Continue Reading

කොවිඩ් මරණ 82ක් සමග ආසාදිතයින් 2543ක් !

කොවිඩ් ආසාදිතවූ තවත් 82දෙනකු ඊයේ (3) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (4) තහවුරු කළේය. මෙය දිනක් තුළ මෙරට සිදු වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වේ. ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 4,727 ක් දක්වා ඉහළ ගොස් ඇත. මියගිය අය අතර පිරිමි අය 41 දෙනෙක් සහ කාන්තාවෝ 41 දෙනෙක් වෙති. මියගිය අයගෙන් 60 දෙනකු …

Continue Reading

‘ගඩයා හා දුම්බර පෙතියා‘ ලොග්ගල්ඔය කුඩා ජල විදුලිබල ව්‍යාපෘතියට බිලි

කෘෂි රසායනික භාවිතය, වාසස්ථාන විනාශ කිරීම හා විසිතුරු මත්ස්‍ය කර්මාන්තය සඳහා ස්වාභාවික පරිසරයෙන් අල්ලා මිරිදිය මසුන් බහුල ව අපනයනය කිරීම යන ප්‍රධාන හේතු සාධක මත අද වන විට මෙරට මිරිදිය මත්ස්‍ය විශේෂ දැවැන්ත වඳවීමේ අනතුරකට මුහුණපා සිටී. 2020 වසරේ මිරිදිය මසුන් පිළිබඳ රතු දත්ත ලේඛනයට අනුව ලංකාවේ වාර්තා වන මිරිදිය මත්ස්‍ය විශේෂ 97 න් ආවේණික විශේෂ සංඛ්‍යාවට සමාන ප්‍රමාණයක් එනම් මත්ස්‍ය විශේෂ 61 ක් වඳවීමේ අවධානමට ලක් ව සිටින බව හඳුනාගෙන තිබේ. එය 63% ක් පමණ වන ඉහළ ප්‍රතිශතයකි. තර්ජනයක් නොමැති ව සුලභ ලෙස වාර්තා වන මිරිදිය මසුන් ලෙස හඳුනාගෙන ඇත්තේ විශේෂ 29 ක් පමණි. වඳවීමේ …

Continue Reading

‘ඩෙල්ටා රැල්ල‘ ගැන වෛද්‍යවරුන් බරපතළ ලෙස අනතුරු අඟවයි

කොළඹින් ලබාගත් තෝරාගත් සාම්පලවල ජූලි මස මැද භාගයේදී සියයට 20 සිට 30 දක්වා ඩෙල්ටා ධනාත්මක බව පෙන්නුම් කළ අතර ජූලි අවසානය වන විට එය සියයට 75 දක්වා ඉහළ ගොස් තිබේ. රෝගීන්ගෙන් 2/3කට ඔක්ෂිජන් ඕනෑ අපි මේ රෝගීන්ට ඔක්සිජන් ලබා දීමට පොරබදන්නේ අපට ඔක්සිජන් නැති නිසා නොව මෙතරම් රෝගීන් සංඛ්‍යාවක් බලාපොරොත්තු වූ නොවූ නිසාය. වයස අවුරුදු 30 ට වැඩි සිය පුරවැසියන්ට එන්නත් …

Continue Reading