සීනිවලට උපරිම මිල ගැසට් කරයි
-
Editor
-
September 3, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
සීනි අලෙවි කිරීමේ උපරිම මිල ගණන් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය විසින් ඊයේ (02) සිට ක්‍රියාත්මක වන පරිදි ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. අංක 2243/13 නම් එම ගැසට් නිවේදනය ඊයේ ප්‍රසිද්ධ කළ අතර අදාළ මිල ගණන් ඊයේ (02) සිට ක්‍රියාත්මක කරන ලෙස නිවේදනය කර ඇත. ඒ අනුව සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 116ක් ද, එහි උපරිම සිල්ලර මිල පැකට් කළ කිලෝවක් …
Continue Reading
දකුණු අප්‍රිකාව පැරදවූ ශ්‍රී ලංකාව තරගාවලියේ පෙරමුණට
අවසන් පන්දුවාර 3 දී ජයග්‍රහණය සඳහා ලබාගත යුතුව තිබූ ලකුණු 37 ආරක්ෂා කර ගැනීමට දුෂ්මන්ත චමීර සහ චාමික කරුණාරත්න සමත්වීම හේතුවෙන් ලකුණු 301 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ලකුණු 14 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (02 දා) රාත්‍රියේදී හැකියාව ලැබිණ. ඒ අනුව ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා වන ප්‍රසාද ලකුණු 10 ක් හිමිවීමට අමතරව තරග 3 කින් …
Continue Reading
ලියාපදිංචි නොකළ වී ගබඩා වැටලීම ගැන වී ගබඩා හිමියෙක් කරන බරපතළ චෝදනාව
-
Editor
-
September 2, 2021
-
Uncategorized
-
featured
-
0 Comments
වී තොග රැස් කිරීමේදී ලියාපදිංචියක් නොවීම නිසා වී තොග අත්පත් කර ගැනීම සිදු කරනු ලබන්නේ මහා පරිමාණ වී මෝල් හිමියන්ට ශක්තියත් වීම සඳහා බවට උල්පතගම ප්‍රදේශයේ වී තොග ව්‍යාපාරිකයෙකු චෝදනා කළේය. ගල්කිරියාගම උල්පත්ගම ප්‍රදේශ්යේ ලියාපදිංචි නොකල ගබඩාවක රැස්කර තිබූ වී මිටි 4000ක් පමණ ප්‍රමාණයක් අනුරාධපුර දිස්ත්‍රික් පාරිභෝගික සේවා වැටලීම් අංශයේ නිලධාරින් සහ දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ඊයේ (01) පස්වරුවේ සොයා …
Continue Reading
බල්ලන්ට දෙන පණු බෙහෙතින් කොවිඩ් සුව වේ ද? : ඇත්ත නැත්ත දැනගන්න
කොරෝනා වෛරසය ලංකාවේ පැතිරීම ආරම්භ වූ දා පටන්ම, රෝගය හා බැඳුනු අසත්‍ය තොරතුරු රාශියක් සමාජ මාධ්‍ය ජාලාවන්හි පැතිර ගියේ ය. දැනටත්, කොරෝනාවෛරසය මර්දනය කරන බව හෝ කොවිඩ් සුවකරන බවට සහතික කෙරෙමින් ප්‍රවර්ධන කෙරෙන විවිධාකාරයේ කරල්, පැණි, සහ බෙහෙත් වට්ටෝරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතියි. ඇතැම් වෙදමහත්වරුන්, ආයුර්වේද වෛද්‍යවරුන්, සහ ඇලෝපතික වෛද්‍යවරුන් පවා කොවිඩ්වලට එරෙහිව ඖෂධ සොයාගත්තේයැ යි තවමත් විටින් …
Continue Reading
‘ගුගල්වල Sex සෙවූ‘ රටවල් අතර ශ්‍රී ලංකාව යළි අංක 01ට
ආන්දෝලනයට ලක්වූ බෙලිහුල්ඔය පහන්තුඩාව දියඇල්ල පසුබිම් කරගනිමින් අසභ්‍ය වීඩියෝ පටයක් නිර්මාණය කිරීමේ සිද්ධියට අදාළ යුවළ අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ ජාල අපරාධ සම්බන්ධ විමර්ශන අංශය විසින් සිදුකළ විමර්ශනයකින් පසු අසභ්‍ය ප්‍රකාශන පනත ප්‍රකාරව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය. අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ මහරගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි තරුණයකු …
Continue Reading
අප ඉදිරිපත් කරන ප්‍රශ්න 10ට ආණ්ඩුව තමන්ගේ ස්ථාවරය රටට ඉදිරිපත් කළ යුතුයි -ජවිපෙ
කොවිඩ් වසංගතය නිසා විශාල මරණ සංඛ්‍යාවක් සිදුවීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට ඍජුව ප්‍රශ්න 10ක් ඉදිරපත් කරනු ලැබීය. එම පක්ෂයේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (01) බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අන්තර්ජාලය ඔස්සේ මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම ප්‍රශ්න ආණ්ඩුවට යොමු කරනු ලැබීය. එහිදී ඔහු ඉදිරිපත් කළ ප්‍රශ්න සහ අදහස් පහත පළ වේ. “ශ්‍රී ලංකාව තුළ මතු වූ කොවිඞ් රැලි …
Continue Reading
‘ඩොලරය රුපියල් 226 යි‘ පුද්ගලික බැංකු නිල වශයෙන් කියයි
එක්සත් ජනපද ඩොලරයක සැබෑ රුපියල් වටිනාකම මේ වන විට ආන්දෝලනයට තුඩු දෙන කරුණක් වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (31) දින කියා සිටියේ ඩොලරයේ විකුණුම් මිල රු. 204.89 ක් බවයි. කෙසේ වෙතත් අද (01) දිනයේ දී වාණිජ බැංකු කිහිපයකම විනිමය අනුපාතික පිරික්සීමේ දී පෙනී ගියේ, රාජ්‍ය වාණිජ බැංකුවල එය පහළ අගයක් දැක්වුවද පුද්ගලික වාණිජ බැංකු විසින් ඩොලරයේ විකුණුම් මිල …
Continue Reading
පහන්තුඩාව දිය ඇල්ලේ අසභ්‍ය වීඩියෝ පටයට සම්බන්ධ තරුණ යුවළ ගැන සීඅයිඩී පරීක්‍ෂණයක්
-
Editor
-
September 1, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
බලංගොඩ, පහන්තුඩාව දිය ඇල්ල අසලදී නව යොවුන් යුවළක් අසභ්‍ය වීඩියෝ පටයකට සම්බන්ධ වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තාවේ. මෙම වීඩියෝ පටය මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස සංසරණය වෙමින් පවතී. ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජාල වල සංසරණය වන මෙම අසභ්‍ය වීඩියෝ පටය සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් …
Continue Reading
ලෝකය පුරා ගස් වලින් 1/3ක් වඳවීමේ තර්ජනයට ලක්වෙලා – නවතම පර්යේෂණයක් හෙළිකරයි
-
Editor
-
September 1, 2021
-
විමර්ශන
-
featured
-
0 Comments
ලන්ඩන්හි කියු හි උද්භිද උද්‍යාන සංරක්ෂණ ජාත්‍යන්තරය විසින් සිදුකළ නව තක්සේරුවකට අනුව ලෝකයේ ගස් විශේෂ වලින් අවම වශයෙන් 30% ක් වනයේ වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටී. ඒවා ප්‍රසිද්ධ ඕක් සහ මැග්නෝලියා වල සිට නිවර්තන දැවමය ගස් දක්වා පුළුල් පරාසයක පවතී. විශේෂඥයන් පවසන්නේ ගස් විශේෂ 17,500 ක් අවදානමට ලක්ව ඇති බවයි. එය තර්ජනයට ලක්ව ඇති ක්ෂීරපායින්, පක්ෂීන්, උභයජීවීන් සහ උරගයින් මෙන් දෙගුණයකි. …
Continue Reading
ඉන්දියාවේ ළමුන් ඝාතනය කරන ‘අභිරහස් උණ‘
දැන් සතියකටත් වැඩි කාලයක සිට උතුරු ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ සමහර දිස්ත්‍රික්කවල ළමයින් දැඩි උණ රෝගයෙන් අවදි වී දහඩියෙන් තෙත් වී සිටිති. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සන්ධි වේදනාව, හිසරදය, විජලනය සහ ඔක්කාරය ගැන පැමිණිලි කළහ. සමහර අවස්ථාවලදී කකුල් සහ අත් හරහා කුෂ්ඨ පැතිරෙන බව ඔවුහු වාර්තා කළහ. ප්‍රාන්තයේ නැගෙනහිර කොටසේ දිස්ත්‍රික්ක හයක අවම වශයෙන් පුද්ගලයින් 50 දෙනෙකු වත්, (වැඩි වශයෙන් ළමයින්) මිය …
Continue Reading