සාර්ථක කොවිඩ් පාලනය අතරතුර ගෙනයන අසත්‍ය ප්‍රචාර එයට බාධාවක්. – සෞඛ්‍ය ඇමති

සාර්ථක එන්නත්කරණය හා නිසිලෙස කොවිඩ් පාලනය කරමින් තිබියදී සිදු කෙරෙන අසත්‍ය ප්‍රචාර එම වැඩපිළිවෙලට බාධාවක් බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්  ඩේවිඩ් හෝලි (David Holly) මහතා පවසයි. මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ මෙන්ම ඕස්ට්‍රේලියාවේද පවතින බවත් එවැනි තත්ත්වයන් හේතුවෙන් ගෝලීය ව්‍යසනයට මුහුණ දීමේදී යම් යම් බධාවන් එල්ල වන බවත් මහ කොමසාරිස් වරයා කීය. සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සමඟ අද (13) එම …

Continue Reading

Colombo Plan Staff College අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පළමු වරට ශ්‍රී ලාංකිකයෙක්

ශ්‍රී ලංකාවේ මූලස්ථානය පිහිටි කොළඹ ක්‍රමයේ, පුහුණු අංශය වන මැනිලා හි පිහිටි කොළඹ ක්‍රමය මාණ්ඩලික විද්‍යාලය (CPSC), ඉතිහාසයේ පළමු වරට එහි 12 වැනි අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් ශ්‍රී ලාංකිකයෙකු වන මහාචාර්ය ගණේමුල්ලේ ලේකමලාගේ ධර්මශ්‍රී වික්‍රමසිංහ මහතා පත් කළේය. දක්ෂ සම්මානලාභී අධ්‍යාපනඥයෙකු වන මහාචාර්ය වික්‍රමසිංහ මහතා, ඔහු කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ දී ලබා ගත් කාර්මික හා වෘත්තීය පුහුණු හා අධ්‍යාපන ක්‍ෂේත්‍රය පිළිබඳ සිය විශිෂ්ඨ අත්දැකීම් …

Continue Reading

සුපිරි ගායිකා බ්‍රිට්නි ස්පියර්ස් විවාහා ගිවිස ගනී

එක්සත් ජනපදයේ ජනප්‍රිය තාරකාවක් වන බ්‍රිට්නි ස්පියර්ස් ඇගේ දිගුකාලීන පෙම්වතා වන සෑම් අස්ගරි (Sam Asghari) සමඟ විවාහ ගිවිස ගන්නා බව නිවේදනය කර තිබේ. මෙම යුවළ මුදු හුවමාරු කරගත් බව පෙන්වන වීඩියෝවක් සෑම් ඉන්ස්ටග්‍රෑම් හි පළ කළේය. 39 හැවිරිදි ඇය සිය පෞද්ගලික ජීවිතය සහ මුදල් යන දෙකම පාලනය කරන ඇගේ 13 වසරක සංරක්ෂකත්ව කටයුතු අවසන් කිරීම සඳහා නීතිමය අරගලයක යෙදී සිටී. …

Continue Reading

මුහුදට යටවීමට වැඩි අවදානමක් ඇති රටවල් බලවත් රටවලින් කළ ඉල්ලීම

ඉහළ යන ගෝලීය උෂ්ණත්වය පාලනය කිරීම සඳහා “හදිසි ගිවිසුමක්” ලබා දෙන ලෙස දේශගුණික විපර්යාසයන්ට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති රටවල් ඉල්ලා සිටී. මෙම කණ්ඩායමට අවශ්‍ය වන්නේ ග්ලාස්ගෝ හි පැවැත්වීමට නියමිත COP26 රැස්වීමේදී “දේශගුණික ව්‍යසනය” වළක්වා ගැනීම සඳහා සියළුම රටවල් රැඩිකල් පියවරයන්ට එකඟ වීමයි. නියෝජිතයින් සඳහා එන්නත් ලබා දීමේ ගැටලු ඇති බව පවසමින් රැස්වීම කල් දමන ලෙස උද්ඝෝෂකයින් ඉල්ලා සිටී. දේශගුණික අවදානමට ලක්විය …

Continue Reading

අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධූරයට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2021 සැප්තැම්බර් මස 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස පත් කර තිබේ. අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස 15 වනදා වැඩ භාර ගැනීමට නියමිතය. ප්‍රවීණ වරලත් ගණකාධිකාරීවරයෙකු වන ඒ මහතා මීට පෙර අමාත්‍යාංශ ලේකම්වරයෙකු මෙන්ම වසර 09කට ආසන්න කාලයක් මහ බැංකුවේ අධිපති …

Continue Reading

අජිත් නිවාඩ් කබ්රාල් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් තමන් ඉල්ලා අස් වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (13) ලිඛිතව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා වෙත දැනුම් දුන්නේය. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිඛිතව දැනුම් දීමට පියවර ගනු ඇත. ඒ මහතා …

Continue Reading

දකුණු අප්‍රිකානුවෝ හඹා ගොස් ජය ගනිති

තරගාවලියේ තවදුරටත් අපරාජිතව රැඳී සිටීමට ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණය අතිශයින් තීරණාත්මක දෙවැනි විස්සයි-20 තරගයේදීද බලාපොරොත්තු සුන් කළ දකුණු අප්‍රිකානුවෝ කඩුලු 9 ක පහසු ජයක් වාර්තා කරමින් තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට අද (12 දා) සමත්වූහ. මෙය මෙම තරගාවලියේදී ලකුණු හඹා යමින් කණ්ඩායමක් ජයග්‍රහණය වාර්තා කරන ලද පළමු තරගය ලෙසින්ද සටහන් විය. පන්දු 35 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගැනීමට කුවින්ටන් …

Continue Reading

එන්නත් මාත්‍රා දෙකම ගත් පුද්ගලයින්ගෙන් කොවිඩ් සම්ප්‍රේෂණය ගැන WHO අලුත්ම හෙළිදරව්ව

කොවිඩ්-19 එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්ගෙන් තවත් පුද්ගලයෙකුට කොවිඩ් වෛරසය සම්ප්‍රේෂණය වීම /ආසාදනය වීම බෙහෙවින් අඩු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිශක්තිකරණ, එන්නත් හා ජීව විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂිකා වෛද්‍ය කේට් ඕ බ්‍රයන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ රෝගය වැළැක්වීමට සහ රෝගයේ බරපතලකම අඩු කිරීමට එන්නත් බෙහෙවින් උපකාරී වන බවයි. එනම් ආසාදනය වූ අයෙකුගෙන් සිදුවිය හැකි කඩිනම් …

Continue Reading

කැබිනට් පත්‍රිකාවක්වත් නැතිව කෙරවලපිටිය බලාගාරය විකිණීම වහාම නැවැත්විය යුතුයි – JVP

පසුගිය සඳුදා සූම් තාක්ෂණය ඔස්සේ රැස්වූ කැබිනට් මණ්ඩලයට අවසන් මොහොතේ හෝ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් නොකර කෙරවලපිටිය යුගදනවි එල්එන්ජී බලාගාරය ඇමරිකානු සමාගමකට විකිණීම සඳහා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවේ කිහිප දෙනෙකු ගෙන යන ක්‍රියාමාර්ගය වහා නැවැත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි. එම පක්ෂයේ නායක අනුර දිසානායක අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී ආණ්ඩුවට මේ බව අවධාරණය කළේය. එම මාධ්‍ය හමුවේදී …

Continue Reading

ඉන්දියාව ගුවන් යානා කර්මාන්තයේ විප්ලවයකට සූදානම් වෙයි

ඉන්දියාවේ නිෂ්පාදිත ගුවන් යානයක සේවය ලබා ගැනීමට ඉදිරි මාස 4 තුළදී හැකිවන බව වන බව India News Network වාර්තා කරයි. බැංගලෝරයේ පිහිටි ජාතික අභ්‍යවකාශ විද්‍යාගාරය  (National Aerospace Laboratories) යටතේ ඇති විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ කවුන්සිලය (Council of Scientific and Industrial Researches) මගින් “හන්සා” නමින් නම් නව පරපුරේ ගුවන් යානයක් නිශ්පාදනය කොට එහි සිය මංගල ගුවන් ගමන සාර්ථකව සිදු කර ඇත. …

Continue Reading