විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට PCR ප්‍රතිඵල කඩිනමින් දෙන්න තීරණයක්

විදේශගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේදී පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කර එම ප්‍රතිඵල අනුව පැය කිහිපයන් තුළ ඔවුන්ව කඩිනමින් නිවෙස් කරා යොමු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද (16 ) පැවති සාකච්ඡාවකදී තීරණය විය. ඒ අනුව දැනට කටුනායක ගුවන්තොටුපළෙහි ස්ථාපිත කර ඇති රසායනාගාරය තුළදී එම පී.සී.ආර්. පරීක්ෂණ කඩිනමින් සිදු කර හෝටල් නිරෝධායනයකින් තොරව ඔවුන්ව නිවෙස් කරා යැවීමට මෙමගින් අපේක්ෂා කෙරේ. …

Continue Reading

සත්ත්ව ආහාරත් අත්‍යාවශ්‍ය ආහාරයක් වෙයි

සත්ත්ව ආහාර ද අත්‍යාවශ්‍ය ආහාර ලෙස ප්‍රකාශයට පත් කිරිමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ. පශු සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩි.බි හේරත් මහතා කෘෂිකර්ම අමාත්‍යවරයා ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම පියවර ගැනීමට නියමිතය. සත්ත්ව ආහාර මිල ඉහළ යාම නිසා සත්ත්ව පාලනයේ නියුතු ගොවින් බලවත් අපහසුතාවට පත්ව ඇති බවද සත්ත්ව ආහාර මිල ඉහළ යාම නිසා …

Continue Reading

අපේ වැඩ අපි බලා ගන්නම් – ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මානව හිමිකම් කොමිෂමට කියයි

රටේ අභ්‍යන්තර ගැටලු විසඳීමට බාහිර යාන්ත්‍රණයක කිසිඳු අවශ්‍යතාවයක් නැති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි. එසේම එවැනි යාන්ත්‍රණයක් සැකසීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට බලයක් ලබා දී නැතැයි ද පෙන්වා දෙන ඒ මහතා ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර නීති පද්ධතිය තුළ රටේ සියලු ගැටලුවලට  විසඳුම් ඇති බව කියා සිටියේය. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සංවිධානය කරන මාධ්‍ය හමුව අද …

Continue Reading

දේශගුණික විපර්යාස පිළිබඳ සංවාදයකට ඇමෙරිකාව සහ ඉන්දියාව මුලපුරයි

දේශගුණික විපර්යාස සහ පුනර්ජනනීය බලශක්ති න්‍යාය පත්‍රය 2030 – ඉන්දු ඇමරිකා  ද්විපාර්ශික හවුල්කාරිත්වය යටතේ මෙය සංවාදයට ගැණින. ඉන්දීය පරිසර, වනාන්තර හා දේශගුණික කටයුතු අමාත්‍ය භූපේන්දර් යාදව් සහ දේශගුණය සඳහා වූ ඇමරිකානු විශේෂ ජනාධිපති නියෝජිත ජෝන් කෙරී නවදිල්ලි නුවරදී මේ පිළිබඳ සාකච්ඡාවට ගැණින. දේශගුණික විපර්යාස හා  මූල්‍ය  සවිබලකරණ සංවාදය යනු දේශගුණික විපර්යාස සහ පුනර්ජනනීය බලශක්ති 2030 න්‍යාය පත්‍රයේ ප්‍රධාන මාර්ග දෙකෙන් …

Continue Reading

ඇෆ්ගනිස්ථානයේ කාන්තා යොවුන් පාපන්දු කණ්ඩායම පකිස්ථානයට පලා යයි

ඇෆ්ගනිස්ථානයේ කනිෂ්ඨ ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් දේශ සීමාව තරණය කර පකිස්ථානය වෙත පැමිණ තිබේ. තලෙයිබාන් සංවිධානය විසින් කාන්තා අයිතිවාසිකම් කඩ කරනු ඇතැයි යන බිය මධ්‍යයේ පසුගිය මාසය තුළ මෙම දැරියන් සැඟවී සිට ඇත. ඔවුන් පසුගිය මාසයේ කාබුල් නගරයෙන් පිටතට ගිය නමුත් විදේශ ගමන් බලපත්‍රය සහ අනෙකුත් ලියකියවිලි නොමැති නිසා අතරමංව සිටි බව වාර්තා වේ. සාමය සඳහා වූ පාපන්දු පුණ්‍යායතනය පාකිස්ථානයට …

Continue Reading

NMRA දත්ත ගිල්ලේ කවුද ?

වසංගත තත්ත්වය පමණක් නොව ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි ආන්දෝලනයට තුඩු දී ඇති සිද්ධියක් බවට පත්ව ඇත. පසුගිය සමයේදී මේ සම්බන්ධව මාධ්‍ය තුළ දැඩි කතාබහක් මතුවිය. ජුලි මස මුල දිනකදී මේ දත්ත මැකී ගිය බව පසුගියදා මාධ්‍ය මගින් අනාවරණය කෙරුණි.  මෙම සිද්ධිය පිටුපස සැබෑවටම ක්‍රියාත්මක වී ඇත්තේ අදිසි හස්තයක් බවට වූ කතාබහක් මේ වනවිට නැවතත් ඉස්මතු වෙයි. ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාම පිටුපස සිටින ප්‍රබල චරිතය වන්නේ විපක්ෂයේ ප්‍රබල භූමිකාවක් ඉෂ්ට කරනු ලබන දේශපාලන බලවතෙකු යැයි පැවසේ. ඔහු පෞද්ගලික සමාගමක් වෙත ලබාදුන් කොන්ත්‍රාත්තුවක ප්‍රතිඵලයක් ලෙස …

Continue Reading

කඩිනමින් පාසල් ආරම්භ කිරීමට අවධානය

සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ඉතා කඩිනමින් පාසල් යළි ආරම්භ කිරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද (15) පැවති සාකච්ඡාවකදී අවධානය යොමු විය. ඒ අනුව පාසල් ආරම්භ කිරීම පිළිබඳව ප්‍රතිපත්තිමය තීන්දුව ගැනීම අධ්‍යාපන අමාත්‍යාංශයටත් ඒ හා සම්බන්ධ සෞඛ්‍යමය නීති රීති හා මාර්ගෝපදේශ සම්පාදනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සිදු කිරීමටත් මෙහිදී තීරණය විය. සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැත්විය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ …

Continue Reading

2021 අංක 18 දරන මුදල් පනත අද සිට බලාත්මකයි

2021 අංක 18 දරන මුදල් පනත් කෙටුම්පතට ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (15) පෙරවරුවේ සිය සහතිකය සටහන් කළේය. ඉකුත් 07 වැනිදා මෙම පනත කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණු එය සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත විය.ඊට පක්ෂව ඡන්ද 134 ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව  44 කි. මුදල් පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේදී  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් …

Continue Reading

ස්පුට්නික්- v දෙවන එන්නත් මාත්‍රාව ලබන සඳුදා මෙරටට

දෙවන මාත්‍රාව සඳහා අවශ්‍ය ස්පුට්නික්- v එන්නත් 120000 ක ප්‍රමාණයක් එළඹෙන සඳුදා (20) මෙරටට ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. මෙහි පළමු එන්නත ලැබූ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව සඳහා මෙම දෙවන මාත්‍රාව ලබා දීමට නියමිත අතර ඒ අනුව මෙරට  ස්පුට්නික්- v එන්නතෙහි පළමු මාත්‍රාව ලැබූ සියලු දෙනා පූර්ණ එන්නත්කරණයට ලක් වනු ඇත. මහනුවර දිස්ත්‍රික්කයේ 150000 ක පිරිසක් සඳහා ස්පුට්නික් එන්නත ලබාදුන් …

Continue Reading

ලොහාන් රත්වත්තේ ඉවත් වුණේ කෑල්ලකින් – තව දුරටත් රාජ්‍ය අමාත්‍යවරයෙක්

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන් හිදී හටගත් සිද්ධීන්ට අදාළව වගකීම භාර ගනිමින් ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස් වුවත් ඔහු තව දුරටත් මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යධුරයේ දිගටම කටයුතු කරන බව වාර්තා වේ. මේ අතර ලොහාන් රත්වත්තේ මහතා ඉල්ලා අස් වුණා ද ? නැතහොත් ඔහුට ඉල්ලා අස්වන ලෙස අගමැතිවරයා දැනුම් දුන්නාද …

Continue Reading