ගෙදර සිටම NVQ සහතිකයක්
-
Editor
-
September 24, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
දරුවෙකුගේම අධ්‍යාපනය විශ්ව විද්‍යාලයකින් අවසන් විය යුතු නැති බවත් ඒ දරුවන්ට තමන්ට හැකියාව ඇති වෙනත් ක්ෂෙත්‍රයකින් ඉදිරියට යාමට අවස්ථාව සළසා දිය යුතු බවත් ඔවුන්ගේ ශ්‍රමය රටක ආර්ථිකයට ලබා දීමට හැකිවන පරිදි මග පෙන්වීම කළ යුතු බවත් නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය පැවසුවාය. රාජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ, “පාසැල් ළමුන් …
Continue Reading
ළමුන් සඳහා වන එන්නත්කරණය ඇරඹෙයි
-
Editor
-
September 24, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ළමුන් සඳහා වන එන්නත්කරණ වැඩපිළවෙල ඔක්තෝම්බර් අවසානය වන විට සිදු කර අවසන් කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ අනුව වයස අවුරුදු 12 – 19 අතර සංකුලතා සහිත දරුවන් මෙම වැඩපිළිවෙල යටතේ මුලිකව එන්නත්කරණයට ලක් කෙරේ. මෙරට ළමුන් සඳහා වන එන්නත්කරණ වැඩපිළිවෙල අද (24) නිල වශයෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේදී ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කීය. ශිරන්ති …
Continue Reading
‘යුගදනවි ගිවිසුම අත්සන් කළා දැන් ඉතිං හංගන්න දෙයක් නෑ‘ – විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ
කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය හිමි වෙස්ට් කෝස්ට් පවර් සමාගමේ 40%ක කොටස් හිමිකරගැනීම සඳහා අදාළ නීතිමය ගිවිසුම අත්සන් කළ බව, අමෙරිකාවේ නිව් ෆෝට්‍රෙස් එනර්ජි (New Fortress Energy) සමාගම නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර තිබේ. ඒ සමගම නව LNG පර්යන්තයක් ඉදිකිරීමේ අයිතියද එම සමාගමට හිමිවන බව අදාළ නිවේදනයේ දැක්වෙයි. එම පර්යන්තය 2023 වනවිට ඉදිකර අවසන්වීමටද නියමිතය. එසේම කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය සඳහා …
Continue Reading
ශ්‍රී ලංකාවේ කාබනික ගොවිතැනට යුරෝපා සංගමය සහය දීමට සූදානම්
-
Editor
-
September 23, 2021
-
කෘෂිකර්මය
-
featured
-
0 Comments
ශ්‍රී ලංකාවේ කාබනික වගාව සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබා දීමට සූදානමින් සිටින බව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා නියෝජිත ජෙනි කොරියා නියුනස් (Jenny Correia Nunes) මහත්මිය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හමුවේ සඳහන් කළාය. අද (22) පෙරවරුවේ යුරෝපා සංගමය, ලෝක බැංකුව, ලෝක ආහාර සංවිධානය යන සංවිධානවල නියෝජිතයන් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී කෘෂිකර්ම අමාත්‍යවරයා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කළාය. “යුරෝපා සංගමයට අයත් රටවල් …
Continue Reading
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතුයි – පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතුය යන්න, මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ පොදු මතය බව එහි සභාපති,සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ පස්වරුවේ (22) පැවසීය. එම මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිර්දේශ ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවද සභාපතිවරයා සඳහන් කළේය. …
Continue Reading
නිරෝධාන නීති කැලේ – රාජකීය වෛද්‍යවරයාගේ අවමගුලට විශාල පිරිසක්
කොවිඩ් ආසාදිතව මියගිය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික වෛද්‍යවරයා වූ එලියන්ත වයිට් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (23) බොරැල්ල ආදාහනාගාරයේදී ආගමික චාර්ත්‍ර සහ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. කොවිඩ් -19 ආසාදනය වීම හේතුවෙන් කොළඹ පුද්ගලික රෝහලක සති ගණනක් ප්‍රතිකාර ලබමින් සිටි ඒලියන්ත වයිට් මහතා ඊයේ සවස මිය ගියේය. ආධ්‍යත්මික ශක්තියෙන් නැතහොත් විශ්ව ශක්තියෙන් රෝග සුවකරන්නෙකු බවට ප්‍රභූන් සහ ධනවතුන් අතර කීර්තියක් දිනා …
Continue Reading
රාජකීය වෛද්‍ය ඒලියන්ත වයිට් කොවිඩ් ආසාදනයෙන් මරුට
-
Editor
-
September 23, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මහින්ද රාජපක්ෂ මහතාගේ ‘රාජකීය වෛද්‍යවරයා‘ ලෙස අභිෂේක ලබා සිටි ඒලියන්ත වයිට් මහතා කොරෝනා ආසාදනය වීමෙන් කොළඹ පෞද්ගලික ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇත. පසුගිය 2005-2015 මහින්ද රාජපක්ෂ යුගයේදී ඒලියන්ත වයිට් මහතා ‘මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික වෛද්‍යවරයා නැතහොත් රාජකීය වෛද්‍යවරයා ලෙස හදුන්වාදෙනු ලැබීය. ඒ අතර මෙරට ප්‍රභූ පුද්ගලයන්ට මෙන් ම දෙස් විදෙස් ටිකට් ක්‍රීඩකයන්ගේ භෞතික චිකිත්සක ලෙස කටයුතු කළේය. කොවිඩ් …
Continue Reading
‘කොවිඩ් එන්නත නොගත් තරුණයින් සමාජය අවදානමේ හෙළනවා‘
-
Editor
-
September 22, 2021
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
තරුණයින් කොවිඩ් එන්නත ලබා ගැනීම දක්වන මැලිකම හේතුවෙන් සමාජය තුළ වෛරස් අවධානම ඉහළ නංවන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. ඩේලි මිරර් වෙබ් අඩවිය සමග අදහස් දක්වමින් ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ එන්නත් කිරීමේ මධ්‍යස්ථාන වෙත තරුණයින් පැමිණීම මේ වන විට ඉතා අඩු මට්ටමක පවතින බවයි. තරුණයින්ට කොවිඩ්-19 බරපතළ අවධානමක් නොවිය හැකිය. නමුත් ඔවුන් එන්නත ලබා නොගැනීම …
Continue Reading
සුවය සහ සවිය ගෙනෙන ‘ප්‍රෝටීන් බහුල ආහාර’ ගැන නිවැරදිව දැනුවත් වෙමු !
පසුගිය දශකයක වගේ කාලය පුරාවට අන්තර්ජාලයේ ව්‍යාප්තිය, සමාජ මාධ්‍ය වගේම ඒක පුද්ගල ආදායමේ වැඩි වීම වගේ විවිධ හේතු නිසා අපේ සමාජය දැවැන්ත වෙනස්කම් වලට භාජනය වුණ බව අපි හැමෝම දන්න සත්‍යයක්. මේ වෙනස්කම් එක්ක අපේ ජීවන විලාසිතාවත් වෙනස් වෙලා. මේ විදියට අපේ ජීවිතවලට සිදුවුණු එක් සාධනීය වෙනස්කමක් විදියට සෞඛ්‍ය සම්පන්න වීම ගැන උනන්දුවක් ඇති වීම හඳුන්වන්න පුඵවන්. ගොඩ දෙනෙක් මේ ගැන උනන්දු වෙනකොට තැන තැන …
Continue Reading
ගෙදරට අවශ්‍ය පොල් තෙල් ටික ගෙදරදීම සිඳගන්න ‘අපේම නව නිපැයුමක්‘
මෙම නිපැයුම්කරු ගෙන් මෙම අත්යන්ත්‍ර ලබාගැනීමට කැමැත්තක් දක්වන අය වෙතොත් 070 460 13 88 / 0 7 1 28 59 568 / 070 460 13 91 යන අංකවලට ඇමතීය හැකිය. වස විෂ වලින් තොරව තම නිවස තුළදීම නිවසේ අවශ්‍ය පොල්තෙල් සිඳගන්නා අත් යන්ත්‍රයක් නිෂ්පාදනය කිරීමට දේශීය නව නිපැයුම්කරුවෙකුට හැකි වී තිබේ. කැකිරාව ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචි රාජ්‍ය සේවකයකු වන වයි. එල්. …
Continue Reading