- Monday
- December 23rd, 2024
මරණ සියදිවි නසා ගැනීමක්ද හදිසි අනතුරක්ද යන්න පොලිසිය විමර්ශනය කරයි සිසුන් දෙදෙනාම CIS හි පන්තියේ මිතුරන් වින්දිතයන් ත්‍රිරෝද රථයකින් පාසල් නිල ඇඳුමින් සැරසී සවස 2.40 ට පමණ Altair වෙත ඇවිත් විවෘත පඩිපෙළෙන් ඔබ්බට CCTV කැමරා සවි කර නැහැ තුන්වන මහලෙන්...
උදෑසන 7.30 සිට දහවල් 1.30 දක්වා සෘජුව හෝ වක්‍රව කිසිවෙකුට පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට ඉඩ දෙන්නේ නැහැ – ඒ වෙනුවෙන් ඉදිරියේ දී දැඩි ක්‍රියාමාර්ග. මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට සහාය නොදෙන ලෙස ජනපති විපක්ෂයෙන් ද ඉල්ලයි. උසස්වීම් හෝ ගුරු මාරුවීම්වලදී කිසිවෙකුට අසාධාරණයක්...
2024 ICC පිරිමි T20 ලෝක කුසලානය ඉන්දියාව ජයග්‍රහණය කිරීමෙන් පසු රෝහිත් ෂර්මා සහ විරාත් කෝලි T20 තරඟවලින් ඉවත්වීම සමග ඉන්දීය කණ්ඩායම තුළ විශාල රික්තයක් නිර්මාණය කරයි. ඉන්දීය කණ්ඩායමට වසර ගණනාවක සේවයෙන් පසු රෝහිත් ෂර්මා සහ විරාත් කෝලි නවවැනි විස්සයි20 ලෝක...
1982 සිට 2019 දක්වා පැවති ජනාධිපතිවරණ අටේ (8) දී ම තරඟය පැවතියේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනෙකු අතරය. 2024 දී ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනෙකු නොව සිව් දෙනෙකුගේ තරඟයක් බවට පත් ව ඇත. රනිල්, සජිත්, අනුර හා ධම්මික පෙරේරා ප්‍රධාන දේශපාලන ධාරා හතරකින් නාම...
වසර ගණනාවක් පුරා ක්‍රියාත්මක වුණු නඩුහබවලින් පසු, අපරාධ චෝදනාවලට වරද පිළිගැනීමටත් සහ ඉන්පසු නිදහස් කිරීමටත් එක්සත් ජනපද බලධාරීන් සමග ඇති කරගත් එකඟතාවකින් අනතුරුව ජූලියන් අසාන්ජ් එක්සත් රාජධානියෙන් පිටව ගොස් ඇතැයි විකිලීක්ස් පවසයි. 52 හැවිරිදි අසාන්ජ්ට ජාතික ආරක්ෂාව සම්බන්ධ තොරතුරු ලබා...
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් එම්. එන්. රණසිංහ. 2022- 2024 මෙරට වැඩිම නීති ප්‍රතිසංස්කරණ ගණනක් සිදු කළ කාල වකවානුව ලෙස ඉතිහාසගත වන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් එම්. එන්. රණසිංහ මහතා...
වටිනා ඛනිජ සම්පත් පරිසර හිතකාමීව රටේ ආර්ථිකයට දායක කර ගැනීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් – පළාත් සභා, පළාත් පාලන හා පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර. “පරිසර පද්ධති සහ ජෛවවිවිධත්වය” සංරක්ෂණය කිරීමේ ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වුණා – අමාත්‍යාංශ ලේකම්....
ජනතාවට දුන් පොරොන්දු යථාර්ථයක් බවට පත්කිරීමේ දී පැමිණෙන අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය හෝ වැදගත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. කොවිඩ් වසංගතය පාලනයට අවශ්‍ය පියවර ගනිමින් රටේ සංවර්ධන කාර්යයන් ද සිදු කෙරෙමින් පවතී. එමෙන්ම දෙවසරකට ආසන්න කාලයක් රට වසා තැබීමෙන්...
විදුලි අර්බුදය හේතුවෙන් විදුලිය කප්පාදු කිරීමට සිදු වුවහොත් දිවයිනපුරා විදුලිය විසන්ධි කරන කාලසටහන ලංකා විදුලිබල මණ්ඩලය විසින් අද (10) පස්වරුවේ ලංවීම නිල වෙබ් අඩවියේ පළ කර තිබේ. එම වාර්තාවේ මෙසේ සදහන් වේ. පස්වරු 5.30 – 6.30 ත් අත පස්වරු 6.30...
Loading posts...
All posts loaded
No more posts