බැඳුම්කර කොල්ලයට ඩීල් දැමූ EPF නිලධාරීන් 20ක් ගැන පරීක්‍ෂණ
- RSL
- July 17, 2017
- පුවත් සහ වාර්තා
- Bond Scammer, EPF Dealer, news, reports
- 0 Comments
ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදුව ඇති ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවලට අදාළව සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ සේවය කළ නිලධාරීන් විසිදෙනකුට පමණ එරෙහිව ශ්‍රී ලංකා මහ බැංකුව මේ වන විට පරීක්‍ෂණ ආරම්භ කර ඇත. එම පරීක්‍ෂණයේ මූලික පියවරක් ලෙස ලිතව නිදහසට කරුණු දක්‌වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම නිලධාරීන්ට දන්වා යවා ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මේ අනුව ජුලි 20 …
Continue Reading