
කටාර් ගිය ජනපතිට උණුසුම් පිළිගැනීමක් සමඟින් ගිවිසුම් රැසක්
- RSL
- October 27, 2017
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Emir of Qatar, President Maithripala Sirisena
- 0 Comments
මැදපෙරදිග කලාපයේ සිදුකරන සිය පළමු රාජ්‍ය සංචාරය සනිටුහන් කරමින් කටාර් රාජ්‍යයේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ කටාර් රාජ්‍යයේ පාලකයා වන තමීන් බින් අහමඞ් අල් තානි එමීර්වරයා අතර හමුව ඊයේ(26) සිදු විය. කටාර් එමීර් ඩිවාන් මන්දිරය වෙත ගිය ජනාධිපතිතුමා කටාර් එමීර්වරයා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර හමුදා උත්තමාචාර ද පිරිනමින් ඉතා අභිමානවත් අයුරින් මෙම පිළිගැනීම සිදු …
Continue Reading