
කොටි ප්‍රධානියෙකු වූ එමිල් කාන්තන් ඇතුළු 10 කට නිදහස
- RSL
- October 30, 2017
- උණුසුම් පුවත්
- emil kanthan
- 0 Comments
එල්.ටී.ටී.ඊ කොටි සංවිධානයේ උතුරු නැගෙනහිර මුල්‍ය අංශ ප්‍රධානිව සිටි එමිල් කාන්තන් ඇතුළු 10 දෙනෙක් නිදහස් කර තිබේ. ඒ කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහගේ නියෝගයකට අනුවයි. එම නඩුවේ සෙසු විත්තිකරුවන් හය දෙනොට වසර 10 ½ බැගින් වු සිරදඩුවමක් ද ඊට අමතරව රුපියල් දසදහස බැගින් දඩ මුදලක් ද නියම කෙරිණ. කළුතර බන්ධනාගාරය තුළ දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දට පහර දී බරපතල …
Continue Reading