ඇල්පිටිය ප්‍රධාන නගරයට ඉතා ආසන්නයෙන් හොඳම බිම් කොටසක් දැන්ම වෙන් කරවාගන්න

දේපල වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන බ්ලූමවුන්ටන් සමාගම විසින් හඳුන්වා දෙනු ලබන ඇල්පිටිය ප්‍රධාන නගරයට ඉතාමත් ආසන්නයෙන් පිහිටා ඇති ඉතා අනර්ඝ බිම් කොටස් 60 ක් දැන් විකිණීමට ඇත. ඇල්පිටිය ප්‍රධාන නගරයට කි.මි. 1.5 ක් මෙන්ම ඇල්පිටිය පිටුවල මාර්ගයට මී.50 ක් තරම් ඉතා ආසන්නයේ ඇති මෙම ඉඩම ඉතා රමණීය ස්වාභාවික පරිසරයක පිහිටා ඇත. ඇල්පිටිය ආනන්ද විදුහලට කි.මි. 2 කි. ඇල්පිටිය රජයේ මූලික …

Continue Reading