ඡන්දය තවත් කල් යයි!
-
RSL
-
November 16, 2017
-
උණුසුම් පුවත්, දේශපාලන
-
Election
-
0 Comments
පළාත් පාලන ආයතනවල සීමා නීර්ණයට අදාල ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම විභාග කිරීමට අවසර දෙනවාද නැද්ද යන්න පිළිබඳ තිරණය 22 බදාදා දිනයේ ප්‍රකාශ කරන බව අභියාචනාධිකරණය ප්‍රකාශ කළේය. පළාත් පාලන ආයතනවල සීමා නීර්ණය කරමින් පසුගියදා නිකුත් වූ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කෙරිණි. කොළඹ, නුවර, හාලි ඇල, මාතර සහ ඇඹිලිපිටිය …
Continue Reading
බාලගිරි අවසන්! පුංචි ඡන්දය ගැසට් වෙයි!
නව මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම සඳහා වන ගැසට් පත්‍රයට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් අත්සන් තබා තිබේ. අත්සන් තැබීමෙන් අනතුරුව අදාළ ගැසට් පත්‍රය මුද්‍රණයට රජයේ මුද්‍රණාලය වෙත යොමු කෙරෙන අතර අදාළ ගැසට් නිවේදනය මුද්‍රණයෙන් පසු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා වෙත යොමු කෙරේ. ඉන්පසු ඒ මහතා විසින් එම ගැසට් පත්‍රයට …
Continue Reading
බාලගිරි අවසන්!
-
RSL
-
October 22, 2017
-
උණුසුම් පුවත්, දේශපාලන
-
Election
-
0 Comments
පළාත් පාලන මැතිවරණය එළැඹෙන ජනවාරි මාසයේදීත් පළාත් සභා මැතිවරණය මාර්තු මාසයේදීත් ස්ථිරවම පැවැත්වීමට ආණ්ඩුව තීරණය කොට ඇති බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසයි. ඒ අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා පනත පිළිබඳ ගැසට් නිවේදනය ලබන අඟහරුවාදා ගැසට් කිරීමටත් ඊට පෙර නුවරඑළිය හා අඹගමුව ප්‍රාදේශීය සභා පිළිබඳ ඇතිව …
Continue Reading
ඉදිරි මැතිවරණ කොට්‌ඨාස ක්‍රමයට – ජනපති
රටේ සියලු මැතිවරණ එක් මැතිවරණ ක්‍රමයක් මත පැවැත්විය යුතු බවත්, ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා පාර්ලිමේන්තු මැතිවරණ සඳහා ද මනාප ඡන්ද ක්‍රමය වෙනුවට කොට්‌ඨාස ක්‍රමය හඳුන්වාදීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය. ජනාධිපතිවරයා එසේ පැවැසුවේ උතුරුමැද පළාත් සභා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරුන් සමඟ පෙරේදා (16) පස්‌වරුවේ ජනාධිපති නිල නිවසේ පැවති හමුවේදීය. මෙහිදී ශ්‍රී ලංකා නිදහස් …
Continue Reading
මේ වසරේ ඡන්ද නැහැ
දෙසැම්බර් මාසයේදි අ.පො.ස.(සා.පෙළ) විභාගය පැවත්වෙන බැවින් පළාත් පාලන මැතිවරණය මේ වසරේ පැවැත්වීමට නොහැකි බවමැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියමහතා පැවැසීය. පළාත් පාලන මැතිවරණය ජනවාරි මාසයට ගෙනියන්නේ විභාග කටයුතු හා දෙසැම්බර් මාසයේ අවසානයේදි රජයේ නිලධාරින්ගේ ගිණුම් පියවීමේ කටයුතු නිසා බව පෙන්වාදුන් ඒ මහතා අනෙක් පැත්තෙන් පන්දුව දියවන්නාවෙන් කොමිසම වෙත ලැබි නැතැයි කීය. ජනවාරි මාසයේදී ඡන්දය පැවැත්වීමට තීරණය කළහොත් 06, 20, හෝ 27 …
Continue Reading