ජනපති ජාමේ බේරගෙන ගොඩ යන්න අලුත් නූල් සුත්‍රයක් අඹරයි

දේශපාලන ක්ෂේත්‍රයේ සියලු දෙනාගේ සංවාදයට සහ සාකච්ඡාවට ලක්විය යුත්තේ මීළඟ ජනාධිපතිවරණයක් ගැන නොව රටට හොඳ අග්‍රාමාත්‍යවරයෙකු තෝරා පත් කර ගැනිම පිළිබඳ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව එළඹෙන ජනාධිපතිවරණයකින් පසු ජනාධිපතිවරයාගේ බලතල ඉතා සීමාවන අතර රටේ ප්‍රධාන තනතුර වන්නේ අග්‍රාමාත්‍ය ධුරය බව ජනාධිපතිවරයා ඊයේ(08) නිවිතිගල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම බල මණ්ඩල රැස්වීම අමතමින් …

Continue Reading