පීඩාවටපත් ජනයාගේ ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කාලය දීර්ඝ කරයි

ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත් ජනතාව ජීවත් වන දිස්ත්‍රීක්කවල ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු සඳහා ලබාදෙන කාලසීමාව දීර්ඝ කිරීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබේ. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය සඳහා අවශ්‍ය ආකෘති පත්‍ර පිරවීම සඳහා ලබාදී තිබු කාලසීමාව ජුනි මස 07 වන දින අවසන් කිරීමට නියමිතව තිබුණ ද විපතට පත් ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් …

Continue Reading

සීමා නීර්ණය මතින් ඡන්දය තව තවත් කල්යයි

මැතිවරණ කොට්‌ඨාස සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාවේ සඳහන් කරුණු රැසක්‌ වැරදි සහ පරස්‌පරතාවන්ගෙන් සමන්විත වන බවට තොරතුරු අනාවරණය වී ඇත. මේ කමිටුව විසින් සකස් කරන ලද සීමා නිර්ණය වාර්තාව එහි සභාපති අශෝක පීරිස් මහතා විසින් පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ ඊට කමිටු සාමාජිකයින් දෙදෙනෙකු අත්සන් කර නොතිබීම හේතු කර ගෙන එම වාර්තාව …

Continue Reading