2024 දෙසැම්බර් මාසයේ අපනයන කාර්ය සාධනය

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව, වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය 2023 දෙසැම්බර් මාසයට සාපේක්ෂව 4.06% ක වැඩිවීමක් වන අතර  2024 දෙසැම්බර් මස වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 1,042.5 ක් විය. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ඇඟලුම් සහ රෙදිපිළි, තේ, රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන, කුළුබඩු හා සාන්ද්‍රිත නිෂ්පාදන, ආහාර සහ පාන වර්ග අපනයන …

Continue Reading

උපාලි බාලසූරිය: මඤ්ඤොක්කාවලට නව වටිනාකමක් ලබා දුන් කෘෂි ව්‍යවසායකයා

මඤ්ඤොක්කා වල පෝෂණ වටිනාකම සහ සෞඛ්‍ය ප්‍රතිලාභ ගැන අපේ බොහෝ දෙනෙක් තුළ නිසි අවබෝධයක් නැහැ. ඒ නිසා රුපියල් බිලියන ගණනක් වැය කරමින් අපි බෝ නොවන රෝග රැසකට මුල්වන තිරිඟුපිටි ටොන් මිලියන ගණනක් වාර්ෂිකව ආනයනය කරනවා. මේ හරහා අපි සෞඛ්‍යමය වශයෙන් හානිකර ප්‍රතිවිපාකවලට මුහුණ දෙනවාට අමතරව දැවැන්ත විදේශ විනියමක් පිටරට පටවනවා. ඒ හරහා අපේ ගොවීන්ට, ග්‍රාමීය ජනතාවට කිසිම ආර්ථික ප්‍රතිලාභයක් ලැබෙන්නේ …

Continue Reading

SMEs Guide SL: විජලනය කළ පලතුරු සහ එළවළු ඇසුරුම්කර සාර්ථක ව්‍යාපාරයක් ගොඩනගමු

විය පැහැදම්කර නිවසට රැගෙන එන එළවළු හා පලතුරු ද්‍රව්‍ය සියල්ලම නිවැසියන්හට පරිභෝජනය කිරිමට අතපසුවන අවස්ථා විරල නොවේ. මැලවීම, තැලීම, කුණුවීම හෝ අවපැහැ ගැනීම එයට හේතුකාරක විය හැකිය. එහෙත් එම එළවළු හා පලතුරු වල ගුණය හා රසය ඒ ආකාරයෙන්ම රඳවා ගෙන අවශ්‍ය අවස්ථාවක දී පරිභෝජනය කිරීමට පහසු නිෂ්පාදන ලෙසින් වෙළඳපොල වෙතින් සපයාගත හැකිනම් කොතරම් සහනයක්ද?. එයට කදිම විසඳුමක්, විජලනයකර සකසන ලද /  Dehydrated …

Continue Reading

SMEs Guide SL: ශ්‍රී ලංකාවේ කෘෂි ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම – අවශ්‍යතාව, අභියෝග සහ ගත යුතු පියවර මොනවාද ?

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය ව්‍යුහාත්මක අකාර්යක්ෂමතාවයන් සහ කෘෂිකාර්මික ව්‍යවසායකත්වයේ ඌනතාවය (lack of agripreneurship1) හේතුවෙන් පීඩාවට පත්ව සිටී. සාම්ප්‍රදායික ගොවිතැන ව්‍යවසායක, වෙළඳපළ ඉලක්ක කරගත් ආකෘතියක් බවට පරිවර්තනය කිරීම කෘෂිකාර්මික ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීමේ තීරණාත්මක පියවරක් ලෙස සැලකේ. අගය එකතු කළ වෙළඳපොළ අවස්ථා තිබියදීත්, ප්‍රමාණවත් යටිතල පහසුකම්, කුසලතා සහ තාක්‍ෂණය වැනි පද්ධතිමය ගැටලු කෘෂිකාර්මික අගය දාමයේ නවීකරණය සඳහා ඍණාත්මක බලපෑම් කරයි. (Agripreneurship – …

Continue Reading

මහ බැංකුව ‘පිරිමිඩ ජාවාරමේ යෙදෙන’ නීති විරෝධී ආයතන 21ක් නම් කරයි – සම්පූර්ණ වාර්තාව මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමර්ශනයන් පැවැත්වීමෙන් අනතුරුව ආයතන “21”ක්  1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම පවත්වා ඇති බවට නිර්ණය කර ඇති අතර, එකී ආයතනවල නාමයන් පහත දක්වා ඇත. 1. Tiens Lanka Health Care (Pvt) Ltd 2. Best Life International (Pvt) Ltd 3. Mark – Wo International (Pvt) Ltd 4. VML …

Continue Reading

SMEs Guide SL: මුදල් අමාත්‍යාංශය SMEs ණය සහන පැකේජය එළිදක්වයි – සම්පූර්ණ වාර්තාව මෙන්න !

CBSL, SLBA, SME අංශ නියෝජිතයින් සහ අදාළ රාජ්‍ය ආයතන සමඟ සහයෝගයෙන් පැකේජය සංවර්ධනය කරන ලදී බැංකු අංශයේ ස්ථාවරත්වය සහතික කරන අතරම බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා හුස්ම ගැනීමේ අවකාශය ලබා දීම සඳහා දිගු කාලීන ඉදිරි දර්ශනයකින් මෙම සහන පැකේජය සකස් කර ඇති බව සහතික කරයි. 3 වන අදියර ලෙස වර්ගීකරණය කර ඇති බලපත්‍රලාභී බැංකුවකින් ණය පහසුකම් …

Continue Reading

SMEs Guide SL: නව දිශානතියකට යොමුකළ යුතු වීදි ආහාර අලෙවි ව්‍යාපාර

එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ ජනප්‍රිය පොදු ස්ථාන මෙන්ම සුවිශේෂී ස්ථාන ආසන්නව මාර්ග දෙපස දැකගත හැකි ‘වීදි ආහාර පාන’  /Street Food අලෙවිකරණ ඉතා කුඩා කඩ, පුළුල් ලෙස පැතිරී යන සමාජ ප්‍රපංචයකි. සංචාරක ආකර්ෂණය දිනාගත් ඈත දුර බැහැර ප්‍රදේශබදව ගොඩනැගුණ මෙම ව්‍යාපාර මේ වනවිට ලංකාවේ නාගරික ප්‍රදේශ වෙත ද ව්‍යාප්තවී ඇති අයුරු දැකගත හැකි වේ. ළඟාවීමට පහසු එවැනි ස්ථානයකින් ක්ෂණිකව සකසන ආහාර පාන මිලදී …

Continue Reading

SMEs Guide SL: සුළු පරිමාණ කෘෂි ආහාර සැකසුම්කරුවන් හට ‘වෙළදපොළ ජයගත’ නො හැක්කේ ඇයි ?

ජ්‍ය හා පෞද්ගලික අංශය තුළ රැකියාවක නිරතවීමට අවස්ථාව අහිමි වූ හෝ අකමැති බහුතරයක් කුමන හෝ ස්වයං රැකියාවක නිරතවීම අපේක්‍ෂා කරති. ස්වයං රැකියා සඳහා අද අන් කවරදාකටවත් වඩා හොද ආකර්ෂණීය ඉඩ ප්‍රස්ථා බිහිවී ඇත. එදා ලෑලිකඩ, පෙට්ටි කඩ හා පා පැදි වෙනුවට කුඩා ලොරි හෝ දර්ශනීය ලෙස සකසාගත් ත්‍රී රෝද රථ ඇසුරෙන් විවිධ තරා තිරමේ අය අලෙවි කටයුතු වල නිරතවන ආකාරය අපට …

Continue Reading

SMEs Guide SL: ඩිජිටල් අනාගතය හමුවේ කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ වැදගත්කකමසහ අභියෝග

නිවෙස් පිරිසිදු කිරීම, පානීය ජලය ගෙන ඒම, පිඟන් සේදීම, රෙදි සේදීම, පවුලේ අයට ආහාර සැකසීම, දරුවන් රැකබලා ගැනීම සහ ඇඳුම් මැසීම ආදිය ඔස්සේ කාන්තාවකගේ ගෘහාශ්‍රිත සේවා කටයුතු පුළුල්ව විහිදී තිබේ.  ස්වාමි දියණියක් ලෙස මෙම ක්‍රියාකාරකම් කාන්තාවක් ලෙස ඉතා දක්ෂ ඉටුකරන ආකාරය සමාජ සංස්ථාව තුළ අපට දකින්නට හා අසන්නට ලැබේ. මෙලෙස කාන්තාවන් බොහෝ දුරට ගෘහමය කටයුතු වලට පමණක් යොමුවීම තුළ ව්‍යවසායකත්ව …

Continue Reading

Oplee Luxury Products විශිෂ්ටම රූපලාවණ්‍ය සන්නාමය දිනයි

Oplee Luxury Products පසුගියදා ගම්පහදී පැවැති ව්‍යවසායකත්ව විශිෂ්ටතා 2023/2024 සම්මාන උලෙළේදී වසරේ විශිෂ්ටම සුඛෝපභෝගී රූපලාවණ්‍ය නිෂ්පාදන සන්නාමය ලෙස සම්මාන ලැබීය. CECD ආයතනය සංවිධානය කළ මෙම සම්මාන උලෙළේදී එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රදීප් මාපලගම මහතාද රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා කළ සේවය වෙනුවෙන් විශිෂ්ට ව්‍යවසායකත්ව ගරු සම්මානයකින් පිදුම් ලැබුවේය. ශ්‍රී ලංකා රූපලාවණ්‍ය නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සහ කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ උපදේශක කමිටුවේ සභාපති …

Continue Reading