SMEs Guide SL: Food Extruder Machine: නෙරපුම් යන්ත්‍ර ඇසුරෙන් ක්‍ෂණික ආහාර නිෂ්පාදනය කරමු

එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ බොහෝවිට, කුසගින්න දරා ගැනීමට අසීරු අවස්ථාවකදී හෝ ආහාර සකසා ගැනීමට කාලය සිමාවන අවස්ථාවන්හිදී ක්ෂණික ආහාර Instant Foods හෝ පෙර පිසූ ආහාර Precooked Foods  වෙත අප යොමුවන්නේ නිරායාසයෙනි. රැගෙන යාමට පහසු, රසවත් එවැනි නිෂ්පාදන, ඉක්මනින්  හා පහසුවෙන් ආහාරයට ගැනීමට හැකිවීම එයට...

ශක්තිමත් ආර්ථික අත්තිවාරමක සිට නැවත නැඟී සිටීමට අපනයනකරුවන්ට ජනපතිගෙන් ආරාධනා

ශක්තිමත් ආර්ථික අත්තිවාරමක සිට නැවත නැඟී සිටීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලාංකේය අපනයනකරුවන්ට ආරාධනා කර සිටියේය. වෙළෙඳපොළ අත්පත් කර ගැනීමේ අභියෝගයට අප රට මුහුණ දී තිබෙන්නේ ඉතා ශක්තිමත් ස්ථාවරයක සිට නොවන බැවින් තවත් පාර්ශ්වයක සහාය ලබා ගැනීමට සිදු...

‘පරාටේ නීතිය’ ක්‍රියාත්මක කිරීමේදී SMEs මුහුණ දෙන ගැටලු අවම කිරීමට කමිටුවක්

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමේදි මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දෙන ගැටලු අවම කොට අවශ්‍ය තිරසාර විසඳුම් ලබා දීම සඳහා කමිටුවක් පත් කිරීමට ක්‍රියාමාර්ග ආරම්භ කර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය දියුණු කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති...

SMEs Guide SL: ආහාර සැකසුම් ව්‍යවසායකත්ව සවිබල ගැන්වීමේ වැදගත්කම සහ අභියෝග මොනවාද ?

දේශීය ආර්ථිකයේ ගතික භූ දර්ශනය තුළ පුළුල්වන වෙළඳපොළ හමුවේ, අනාගතය හැඩගස්වන ප්‍රධාන ගාමක බලය ලෙස ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායයන් / Micro, Small and Medium-sized Enterprises – SMEs ඉස්මතු වෙමින් තිබේ. විශේෂයෙන්ම මෙරට වෙළඳපොළ ව්‍යුහය හසුරවන මහ පරිමාණ ව්‍යවසායකත්ව අතලොස්ස වෙතින් බැහැරව රැකියාවලින් 45...

2024 දෙසැම්බර් මාසයේ අපනයන කාර්ය සාධනය

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව, වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය 2023 දෙසැම්බර් මාසයට සාපේක්ෂව 4.06% ක වැඩිවීමක් වන අතර  2024 දෙසැම්බර් මස වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 1,042.5 ක් විය. මෙයට ප්‍රධාන වශයෙන් හේතු...

උපාලි බාලසූරිය: මඤ්ඤොක්කාවලට නව වටිනාකමක් ලබා දුන් කෘෂි ව්‍යවසායකයා

මඤ්ඤොක්කා වල පෝෂණ වටිනාකම සහ සෞඛ්‍ය ප්‍රතිලාභ ගැන අපේ බොහෝ දෙනෙක් තුළ නිසි අවබෝධයක් නැහැ. ඒ නිසා රුපියල් බිලියන ගණනක් වැය කරමින් අපි බෝ නොවන රෝග රැසකට මුල්වන තිරිඟුපිටි ටොන් මිලියන ගණනක් වාර්ෂිකව ආනයනය කරනවා. මේ හරහා අපි සෞඛ්‍යමය වශයෙන්...

SMEs Guide SL: විජලනය කළ පලතුරු සහ එළවළු ඇසුරුම්කර සාර්ථක ව්‍යාපාරයක් ගොඩනගමු

විය පැහැදම්කර නිවසට රැගෙන එන එළවළු හා පලතුරු ද්‍රව්‍ය සියල්ලම නිවැසියන්හට පරිභෝජනය කිරිමට අතපසුවන අවස්ථා විරල නොවේ. මැලවීම, තැලීම, කුණුවීම හෝ අවපැහැ ගැනීම එයට හේතුකාරක විය හැකිය. එහෙත් එම එළවළු හා පලතුරු වල ගුණය හා රසය ඒ ආකාරයෙන්ම රඳවා ගෙන අවශ්‍ය අවස්ථාවක...

SMEs Guide SL: ශ්‍රී ලංකාවේ කෘෂි ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම – අවශ්‍යතාව, අභියෝග සහ ගත යුතු පියවර මොනවාද ?

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය ව්‍යුහාත්මක අකාර්යක්ෂමතාවයන් සහ කෘෂිකාර්මික ව්‍යවසායකත්වයේ ඌනතාවය (lack of agripreneurship1) හේතුවෙන් පීඩාවට පත්ව සිටී. සාම්ප්‍රදායික ගොවිතැන ව්‍යවසායක, වෙළඳපළ ඉලක්ක කරගත් ආකෘතියක් බවට පරිවර්තනය කිරීම කෘෂිකාර්මික ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීමේ තීරණාත්මක පියවරක් ලෙස සැලකේ. අගය එකතු කළ වෙළඳපොළ අවස්ථා...

මහ බැංකුව ‘පිරිමිඩ ජාවාරමේ යෙදෙන’ නීති විරෝධී ආයතන 21ක් නම් කරයි – සම්පූර්ණ වාර්තාව මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමර්ශනයන් පැවැත්වීමෙන් අනතුරුව ආයතන “21”ක්  1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම පවත්වා ඇති බවට නිර්ණය කර ඇති අතර, එකී ආයතනවල නාමයන් පහත දක්වා ඇත. 1. Tiens...

SMEs Guide SL: මුදල් අමාත්‍යාංශය SMEs ණය සහන පැකේජය එළිදක්වයි – සම්පූර්ණ වාර්තාව මෙන්න !

CBSL, SLBA, SME අංශ නියෝජිතයින් සහ අදාළ රාජ්‍ය ආයතන සමඟ සහයෝගයෙන් පැකේජය සංවර්ධනය කරන ලදී බැංකු අංශයේ ස්ථාවරත්වය සහතික කරන අතරම බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා හුස්ම ගැනීමේ අවකාශය ලබා දීම සඳහා දිගු කාලීන ඉදිරි දර්ශනයකින්...
Loading posts...

All posts loaded

No more posts