පුහුල් හොරා තිරෙන් පෙනුන.. අහේතුක ප්‍රහාරය ප්‍රශ්න කරන ප්‍රශ්න පත්‍රයක්!

පාස්කු දිනය දා මෙරට කිතුණු දේවස්ථාන තුනකට සහ තරු පහේ හෝටල් තුනක් ඉලක්ක කරගනිමින් සිදු වූ මිලේච්ඡ මරාගෙන මැරෙන පිපිරීම්වල වගකීම මුස්ලිම් අන්තවාදී ජාත්‍යන්තර සංවිධානයක් ලෙසට පෙනී සිටින අයි.එස්. සංවිධානය භාරගත් බවට මෙරට ජනාධිපති අපේක්ෂකත්වය අපේක්ෂාවෙන් සිටින අයෙකු වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටිමින් වැඩකටයුතු කරන මාධ්‍ය හිමිකරුවෙකුට අයත් මාධ්‍ය ආයතනයක් විසින් මුල් අවස්ථාවේ සිට දැඩි ප්‍රචාරයක් ලබා දුන්හ. එහෙත් මේ වන …

Continue Reading