විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් පහරදීමෙන් තුවාල ලබා සිටින ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය යොහාන් කෝරලගේ මහතා සේවයට වාර්තා කිරීමට තවත් කල් ගතවීම නිසා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකය වසා දැමීමට සිදුවීමෙන් රෝගීහු අටසියයකට අධික පිරිසක් දැඩි අපහසුතාවට පත්වී සිටිති....