
මැර ප්‍රහාරයට ලක්‌වූ ශල්‍ය වෛද්‍යවරයා නැතිව අනුරාධපුර ස්‌නායු ශල්‍ය දැඩි සත්කාරය වැසෙයි
- RSL
- August 24, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Dr Yohan Koralage
- 0 Comments
විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් පහරදීමෙන් තුවාල ලබා සිටින ස්‌නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය යොහාන් කෝරලගේ මහතා සේවයට වාර්තා කිරීමට තවත් කල් ගතවීම නිසා අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ස්‌නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකය වසා දැමීමට සිදුවීමෙන් රෝගීහු අටසියයකට අධික පිරිසක් දැඩි අපහසුතාවට පත්වී සිටිති. පසුගිය 3 දා පේරාදෙණිය ගලහ මාර්ගයේ හිල්ඩා ඔබේසේකර මාවතේදී පේරාදෙණිය සරසවි සිසුන් පිරිසකගේ ප්‍රහාරයට ලක්‌වීමෙන් බරපතළ තුවාල ලැබූ ස්‌නායු විශේෂඥ …
Continue Reading