ජනසංහාරක වඳ සැත්කම් චෝදනා එල්ල වූ ෂාෆි යළි රිමාන්ඞ්.. විමර්ශන සඳහා මහාචාර්යවරුන්ගෙන් සමන්විත කමිටුවක්

කුරුණෑගල රෝහලේදී සිසේරියන් සැත්කම් කිරීමේදී මවුවරුන් වඳභාවයට තැත් කිරීම ඇතුළු චෝදනා එල්ල වූ වෛද්‍ය මොහොමඞ් ෂාෆි ලබන 25 දා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කුරුණෑගල මහෙස්ත‍්‍රාත් සම්පත් හේවාවසම් මහතා ඊයේ (11) නියෝග කළේය. එම සැකකරුට එරෙහිව එල්ලවී ඇති චෝදනා සහ එකී චෝදනාවල බරපතළකම මෙන්ම ඇතිවිය හැකි මහජන කැළඹිලි කෙරෙහි අවධානය යොමු කළ තම අධිකරණය විත්තිය කළ ඇප ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කරමින් සැකකරු …

Continue Reading

ෂාෆිට එරෙහිව පැමිණිලි 950 ක්; ෂාෆි අධිකරණයට ඉදිරිපත් කිරීම වලකන්න දැඩි දේශපාලන බලපෑම්..

සැලසුම් සහගතව බලහත්කාරයෙන් වන්ද්‍යකරණ සැත්කම් කළ බවට චෝදනා එල්ලව සිටින තව්ජිද් ජමාත් ත්‍රස්ත කණ්ඩායමට අයත් යැයි සැක කෙරෙන සෙයිගු සියාබ්දීන් මොහොමඩ් ශාෆි නම් වෛද්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති පැමිණිලි සංඛ්‍යාව 950ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තාවේ. ඔහු සිදු කළ සිසේරියන් සැත්කම්වලින් පසු තමන් වඳ භාවයට සහ නොයෙකුත් සංකූලතාවලට ලක්වූ බව කියමින් එම වෛද්‍යවරයාට එරෙහිව ඊයේ (12) වනවිට කුරුණෑගල සහ දඹුල්ල …

Continue Reading