ත්‍රස්තවාදීන්ගෙන් ප්‍රශ්න කරද්දී තව්හිද් ජමාත් වෛද්‍යවරයෙකු සිංහල බෞද්ධ මවුවරුන් හාරදහසක් වඳ කර ඇතිබවට හෙළිවෙයි

සිංහල බෞද්ධ මවුවරුන් 4000 කට අධික පිරිසක් වඳ භාවයට පත් කළ බව කියන තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ ප‍්‍රබල සාමාජිකයකු වන වෛද්‍යවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පුළුල් විමර්ශන ආරම්භ කර ඇත. සිංහල බෞද්ධ මවුවරුන් පළමු දරු උපත සඳහා සිසේරියන් සැත්කමට භාජනය වෙද්දී සැකකාර වෛද්‍යවරයා ඉතාම සූක්ෂම ආකාරයට එම මවුවරුන්ගේ ශරීරයේ පැලෝපීය නාලය ගැටගසා ඔවුන් වඳ භාවයට පත් කර ඇති …

Continue Reading

ගමෙන් පැන්නූ වෛද්‍යවරයාගෙන් ගමම සමාව ගනී!

ගලහ රෝහලේ දී කුඩා කරුවකු මිය යාමෙන් පසුව රෝහලට සහ වෛද්‍යවරයාට පහර දී වෛද්‍යවරයාගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය වැරදි සිදු විමක් බවත් ඒ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් සිද්ධියට මුහුණ දුන් වෛද්‍යවරයාගෙන් මෙන්ම සියලු පාර්ශවවලින් සමාව ඉල්ලීමට සූදානමින් සිටින බව ශ්‍රී ලාංකික හින්දු පූජකවරුන්ගේ සංගමය පවසයි. ඒ බැවින් ගලහ රෝහල ඉතා ඉක්මනින් නැවත විවෘත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සියලු අංශවලින් ඉල්ලා සිටින …

Continue Reading