සියළු සහන ධිවරයාගේ ආර්ථිකය ශක්තිමත් කර රටට වැඩිම විදේශ විනිමය උපයා ගැනීමටයි

බහුදින ධිවර යාත්‍රා වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 175 කට අධික මරුවැල් පන්න කට්ටල , වින්ච් යන්ත්‍ර සහ බෝට්ටු අලුත්වැඩියාව සදහා ආධාර ප්‍රදානය ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චිගේ ප්‍රධානත්වයෙන් ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේදී පසුගියදා26 දින සිදු කෙරිණ . මේ යටතේ මරුවැල් පන්න කට්ටල 130 ක් . වින්ච් යන්ත්‍ර …

Continue Reading