
මඳුෂ් කොල්ල කෑ බවට සැක කරන කෝටි 700 දියමන්තිය සොයාගනී
- RSL
- March 5, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Diamond Robbery, Makadure Madush, Sri Lanka Police
- 0 Comments
පසුගිය නොවැම්බර්මස ඇරැව්වල ප්‍රදේශයේදී ජාත්‍යන්තර අපරාධකරුවකු වන මාකඳුරේ මඳුෂ් ප්‍රමුඛ ඔහුගේ සහචරයින් විසින් කොල්ලකන ලද බවට සැක කරන දියමන්තිය සොයා ගෙන ඇති බව පොලීසිය පවසයි. පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන එකකයේ නිලධාරින් විසින් සිදු කළ විමර්ශනයකදි මෙම දියමන්තිය සොයා ගැණුන බවයි පොලීසිය සඳහන් කළේ. රුපියල් කොටි 700ක් පමණ වටිනා දියමන්තිය බවට සැකකරන මෙම දියමන්තිය ඇරැව්වල ප්‍රදේශයේදී කොල්ලකන ලද්දේ පසුගිය පසුගිය නොවැම්බර් …
Continue Reading