Exclusive: සැලසුමක් මත ධම්මික පෙරේරා සිංගර් සමාගම අත්පත් කරගනී

ඇමරිකානු ජාතිකයෙකු සතු ලොව ප්‍රකට සිංගර් සමාගමේ මුළු කොටස් ප්‍රමාණයෙන් සියයට 58% කට ප්‍රමාණයක් මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා විසින් මිලදී ගෙන ඇතැයි ඉතා විශ්වාසන්ත ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මීට අදාළ ගිවිසුම් ලබන සිකුරාදා (15) අත්සන් කිරීමට නියමිත අතර දැනට හේලීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඒ.ම්.පණ්ඩිත්ගේ මහතා සිංගර් සමාගමේ අධ්‍යක්ෂ ධුරයට පත්කිරීමට නියමිතව ඇත. ඇමරිකානු ජාතික ගුඩ්මන් මහතා සතුව …

Continue Reading