
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නව සභාපති ලෙස එස්.ඒ.පී. සූරියප්පෙරුම වැඩ භාර ගනී
- RSL
- September 14, 2017
- ආර්ථික සහ ව්‍යාපාරික, පුවත් සහ වාර්තා
- development lottery board, DLB, Sena Suriyapperuma
- 0 Comments
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙකු වූ එස්.ඒ.පී. සූරියප්පෙරුම මහතා ජනාධිපතිතුමාගේ නිර්දේශය මත, සංවර්ධන ලොතැරැයි මණ්ඩලයේ සභාපති ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පත් කර ඇත. කඳපොල මහින්ද මහා විද්‍යාලය, පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය හා මිනුවන්ගොඩ නාලන්දා මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවෙකු වන මොහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන විශේෂ (ගෞරව) උපාධිය ලබාගෙන ඇත. ලංකා බැංකුවේ අභ්‍යාසලාගී …
Continue Reading