Tag: Democracy in Sri Lanka
වත්මන් රජය යනු බලවත් එකක් නොවේ. එය මුක්කු ගසාගෙන, සක්ක ගසාගෙන දුවන්නකි. මේ ආණ්ඩව තුළ අනෙක් ඒවාට වඩා ගැටුම් තිබෙන බව සත්‍යයකි. විවිධ දේශපාලන මත දරන, විවිධ දේශපාලන න්යායපත්ර දරන කණ්ඩායම් විශාල ගණනකින් සැදුම් ලද බැවින් ගැටුම් වෙනත් ආණ්ඩුවක තිබෙනවාට...