ජනාධිපති සිහින දකින්නෙකු එංගලන්තයේ කුණු ලංකාවට ගෙනාවේ 2013 ගැසට්ටුවෙන්

එංගලන්තයේ සිට ශී‍්‍ර ලංකාවට කුණු ගෙන්වා ඇත්තේ 2013.07.11 වැනි දින නිකුත් කරන ලද ගැසට් නිවේදනය යටතේ බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර මහතා පැවසීය. මෙම එංගලන්තයේ කුණු කන්ටේනර් ලංකාවට ආනයනය කිරීමේ ජාවාරම පිටුපස මෙරට ජනාධිපති වීමේ සිහින දකින අපේක්ෂයෙකු සහ ඔහුගේ කුප්‍රකට සමාගමක් වන බව මේ වන විට ප්‍රසිද්ධ රහසකි. 2013.07.11 වැනි දින නිකුත් කරන ලද …

Continue Reading