දඹුලු විහාරයට ලෝක උරුමයෙන් ඉවත් විය හැකියි
- RSL
- July 13, 2017
- පුවත් සහ වාර්තා
- Dambulla, news, reports
- 0 Comments
දඹුල්ල විහාරයට ලෝක උරුමයෙන් ඉවත් වීමට වුවමනා නම් අස්ගිරිය මහා නාහිමි සමඟ සාකච්ඡා කර ඒ පිළිබඳ අදාළ ඇමැතිවරයා මගින් යුනෙස්කෝවට දැනුම් දිය හැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. දඹුල්ල ලෝක උරුමයේ පැවතිමට නම් සංරක්ෂණය කළ යුතු බවට යුනෙස්කෝව දැනුම් දී ඇති බවත් ඒ සම්බන්ධයෙන් 2017 අවසන් වීමට පෙර යුනෙස්කෝවට වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බව පෙන්වා දුන් අගමැතිවරයා විහාරය ලෝක …
Continue Reading