ලසන්ත, රතුපස්වල, වැලිකඩ, කීත් නොයාර්, එක්නැලිගොඩ සිද්ධි මෙහෙයවීම පිටුපස එකම මීනිමරුවෙක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණ පවත්වනු ලබන සහ මේ වන විට අධිකරණ කිහිපයක් ඉදිරියේ විභාග වෙමින් පවතින බරපතළ අභිරහස් ඝාතන සහ පහරදීම් පහක් සිදු කිරීමට උපදෙස් ලබා දී ඇති ප්‍රබල හස්තය එකම පුද්ගලයකු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරීක්ෂණවලින් අනාවරණය වෙයි. ද සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග, මාධ්‍යවේදී එක්නැලිගොඩ, බන්ධනාගාර ඝාතන 27, කීත් නොයාර්ට පහර දීම සහ …

Continue Reading

නීතිය හා සාමය බිඳවැටීමේ තරම පෙන්වමින් චිකාගෝ පන්නයේ මහ මඟ වෙඩි තැබීම් දිගින් දිගටම(Video)

මේ වන විට පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් යළි හිසඔසවමින් මහ මඟ මහ දවාලේ මිනීමරන චීකාගෝ පන්නයේ අරාජිකත්වයක් නිර්මාණය වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. ගෙවී ගිය මාස තුන ඇතුලත චිකාගෝ පන්නයේ මහ දවල් මඟ වෙඩි තබා මිනීමැරීම් 06 ක් වාර්තාවී ඇත. මීට අමතරව පාතාලයට සහ මත්කුඩු ජාවාරම්වලට අදාළ මිනීමරුම් රැසක් ද වාර්තාවේ. මේ අතර ඊයේ (19) දහවල් ආමර් වීදිය, මැසෙන්ජර් වීදිය …

Continue Reading