අර්ජුන සහ රණතුංග සහෝදරයෝ යළි පරිදී; බලය නැතත් තිලංග යළි ජයගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලය ඇල්ලීම සඳහා අර්ජුන රණතුංග ප්‍රමුඛ රණතුංග සහෝදර සමාගම ගත් උත්සහය මෙවරද පරාජය කිරීමට තිලංග සුමතිපාල සමත්ව තිබේ. ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් ආයතනයට නිලධාරීන් තෝරා පත් කර ගැනීමට පැවති නිලවරණයෙන් සභාපති ධුරය සදහා වැඩි ඡන්දයෙන් ශම්මිද සිල්වා තේරී පත් විය. ඔහු ඡන්ද 83ක් ලබා ගත් අතර සභාපති ධුරය සදහා තරග වැදුනු අර්ජුන රණතුංග පාර්ශවයේ ජයන්ත ධර්මදාස මහතාට …

Continue Reading

ක්‍රිකට්‌ අතුරු කමිටුවක්‌ නැහැ; මේවා පාරේ කතා කරලා විසඳගන්න පුළුවන් ඒවා නෙවෙයි- ඇමති දයාසිරි

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාවට වර්තමානයේ ඇතිවී තිබෙන ගැටලුවට ක්‍රිකට්‌ අතුරු කමිටුවක්‌ පත්කිරීමෙන් විසඳුම් සෙවිය නොහැකි බවත් අදාළ ප්‍රශ්නයට විසඳුම සාකච්ඡා මාර්ගයකින් විසඳ ගත යුතු බවත් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසයි. වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌වලට උද්ගතවී ඇති අර්බුද හේතුවෙන් පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ්, නායක ඇන්ජලෝ මැතිව්ස්‌ සහ ක්‍රිකට්‌ තේරීම් කමිටුවද ඉල්ලා අස්‌විය. ඒ අනූව ක්‍රිකට්‌ පරිපාලනයේත් වෙනසක්‌ සිදුකිරීමට ඇමැතිවරයාගේ අරමුණක්‌ තිබේද …

Continue Reading