නව ව්‍යවස්ථාවට එරෙහිව මිනීමරුවෝ පෙළ ගැසෙනවා – ඇමැති මංගල කියයි

හැටතුන් ලක්ෂයක ජනතාවක් රටේ ස්ථාවර සාමය, සංහිඳියාව සහ සංවර්ධනය වෙනුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කළ යුතු බව 2015 වසරේ පැවැති මැතිවරණවලදී ජයග්‍රාහී ලෙස සහතික කර තිබියදී අලුත් ව්‍යවස්ථාවට සහයෝගය දක්වන සියලු දෙනා මරා දැමිය යුතු බවට කෙරුණු ප්‍රකාශයක් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් අටවාගෙන ඇති ව්‍යාපාරයේ සැබෑ ස්වරූපයට යළි යළිත් පෙන්නුම් කරන බව මුදල් සහ ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පවසයි. …

Continue Reading

නව ව්‍යවස්‌ථාවෙන් මස්‌ රාත්තලක්‌ ඕනෑ කිවූ පළියට රාත්තලම දිය නොහැකියි

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව හදන මෙහෙයුම් කමිටුවේ කිසිවකුට වැනීසියේ වෙළෙන්දන් මෙන් හැසිරීමට ඉඩදිය නොහැකි බවත්, මස්‌ රාත්තලක්‌ ඕනෑ කිවූ පළියට රාත්තලම දිය නොහැකි බවත්, අපට මේ රට වටිනා හෙයින් රටේ සහජීවනය, සංහිඳියාව, සාමය බිඳවැටෙන අයුරින් නීති හැදීමට අප සූදානම් නොමැති බවත් ජාතික සහජීවනය, සංවාද සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කළේය. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්‌ ජනරාල් කේ. ඒ. තිලකරත්න මහතා …

Continue Reading

නව ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුව හකුලා ගනී

පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ‍ගෙන එනවා මිස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසෙන්නේ නැති බව සමාජ සවිබල ගැන්වීම හා සුබසාධන ඇමැති එස් බි දිසානායක මහතා පවසයි. ජනමත විචාරණයකට නොයන සංශෝධන මගින් පවතින ව්‍යවස්ථාවේ සංහිඳයාව සඳහා අවශ්‍ය වෙනස්කම් සිදුකිරීමට මේ අනුව කටයුතු කෙරෙන බවද කීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමට නැවත ජනවරමක් ලබාගත යුතු අතර එවැනි දෙයක් කිරීමට ජනවරමක් ශ්‍රීලනිවය ඉල්ලුවේ නැති බවද එජාපය එසේ …

Continue Reading