පෝට්සිටියට මුවා වී හොර බඩු තොග පිටින් රට තුළට

වරාය නගර ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවල නිරත චයිනා හාබර් කෝපරේෂන් සමාගම විසින් මෙරට රේගු නීති උල්ලංඝණය කරමින් ඉතාමත් හොර රහසේ මත්පැන්, දුම්වැටි, ගෘහ උපකරණ ආදී බඩු රැසක් රට තුළට ගෙනඒමට කටයුතු කර ඇති බව රේගු ආරංචිමාර්ග සඳහන් කරයි. එම සමාගමේ ඉදිකිරීම් ද්‍රව්‍ය ලෙස හඟවා වරින්වර සීල් කරන ලද කන්ටේන්ර් තුළ මෙලෙස බඩු විශාල තොගයක් ගෙනවිත් ඇති අතර විස්කි, සිගරට්, ශිතකරණ, ඉහුම් …

Continue Reading