
කොළඹ අධිකරණයේ වෙඩි තැබීමක්
- RSL
- October 13, 2017
- උණුසුම් පුවත්
- Colombo Court, Gun Fire
- 0 Comments
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ භූමියෙන් රැදවියන් දෙදෙනකු පලා යාමට තැත් කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් වෙඩි තබා අනතුරු හඟවා ඇත. යුක්රේන ජාතික අඹු සැමි යුවළක එසේ අද(13) අධිකරණයට රැගෙන විත් ඇති අතර ඔවුන් දෙදෙනාම කොටහේන ප්‍රදේශයේදී දරුවකු පොළවේ ගසා මරා දැමීමට වරදකරුවන් වී මරණ දණ්ඩනය නියම කරනු ලැබ සිටිති. වෙඩි ප්‍රහාරයෙන් කිසිවකුට හෝ හානි සිදුවී නැත.
Continue Reading