
හතුරුසිංහ මාසෙකට ලක්ෂ 79ක් අරගත්තට කරපු සාධාරණයක් නෑ (වීඩියෝ)
- RSL
- July 31, 2019
- උණුසුම් පුවත්, ක්‍රීඩා, පුවත් සහ වාර්තා
- Chandika Hathurusinghe
- 0 Comments
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිංහ මහතාට ගෙවන ලක්ෂ 79ක මාසික වේතන මුදලට සාධාරණයක් ක්‍රිකට් කණ්ඩායමට ඉටු වී නැති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමත්‍යවරයා මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සඳහා ඩොලර් 40000ක පමණ වැටුපක් ගෙවන බවත් එවැනි වැටුපක් ලබා සියයට 35ක තරග දින තැනකට …
Continue Reading