නාමල්ගේ ලේකම්ගේ නිවසේ සඟවා තිබූ රත්‍රන් කිලෝ ගණනක් සොයා ගැනේ
- RSL
- May 27, 2016
- පුවත් සහ වාර්තා
- Champika Karunarathne, Mahinda Rajapaksa, Namal Rajapaksa, news, reports
- 0 Comments
කු.පා.ම. මහින්ද රාජපක්ෂගේ වැඩිමහල් පුත්‍රයා වන හ.පා.ම.නාමල් රාජපක්ෂගේ සම්බධීකරණ ලේකම්වරයකු වූ චම්පික කරුණාරත්න මහතාගේ නිවසේ සඟවා තිබූ රත්රන් කිලෝවකට වැඩි ප්‍රමාණයක් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අයිතිය සම්බන්ධව කරුණු ඉදිරිපත් කිරීමට අපොහොසත් මෙම රත්රන්, මෙම සැකකරුවන් බොරලැස්ගමුවේ වැව පාරේ පිහිටි නිවෙසේ සුක්ෂම ලෙස සඟවා තිබියදී සොයා ගැනීමට හැකිවී ඇත. එම රත්රන් ඔහුට ලැබුණේ කෙසේද යන්න පිළිබඳ කිසිවක් හෙළිනොකරන …
Continue Reading