ජනතාවට බර පටවමින් තෙල්, ගෑස් වැඩි කරද්දී තෙල් සංස්ථාවේ ලාංජනය වෙනස් කරන්න කෝටි 300ක්

වත්මන් ආණ්ඩුව මාස් පතා තෙල් සහ ගෑස් මිල ඉහළ දමමින් ජනතාව මත බර පටවන අතරේ තෙල් සංස්ථාවේ ලාංජනයේ පාට වෙනස් කිරීම සඳහා රුපියල් කෝටි 300ක ජනතා මුදල් කාබාසිනියා කිරීම සඳහා ආණ්ඩුව සැරසෙන බවට ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අනාවරණය කරයි. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මාවතගම ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී ප්‍රකාශ කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත්, …

Continue Reading

කොට ඇද්ද අලි වෙනුවට පෙරහැරේ යන්න හොර අලි පනිති

මේ රජය බලයට පවත්වාගෙන යන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් එකතුවීමෙනි. එමනිසා මේ රජයේ වරප්‍රසාද මේ පක්ෂ දෙකේම අයට අයිතිය. නමුත් ලංකා ඛනිජ නීතිගත සංස්ථාවේ ජාතික සේවක සංගමයේ නිලධාරින් සිතාගෙන ඉන්නේ මේ යූ.එන්.පී. රජයක් කියාය. අර්ජුන ඇමතිතුමා වසර 10 තුල කිසිම් උසස් වීමක් නොමැති සේවක සේවිකාවන් සදහා පක්ෂ බේදයකින් නොමැතිව උසස් වීම් දීම සදහා කටයුතු කරන්න ලදී. එහිදී …

Continue Reading

ඉන්ධන වෙනුවෙන් තවත් අළුත් සූත්‍රයක්; මාස දෙක තුනකට වරක් සංශෝධන

ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් සකස් කළ මිල සූත්‍රය හෙට (24) දිනයේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි. ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමට කටයුතු කිරීමත් සමඟ ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබන බවට දිගින් දිගටම චෝදනා එල්ල විය. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශ ලේකම් උපාලි මාරසිංහ මහතා සදහන් …

Continue Reading