මහබැංකුව පිළිබඳව ආයෝජකයින්ගේ සහ ජනතාවගේ විශ්වාසය බිඳවැටී අවසන්

ඊ.ටී.අයි. (E.T.I.) ආයතනය හා ශ්‍රී ලංකා මහ බැංකුව පිළිබඳව මේ වනවිට ඇති වී ඇති ආන්දෝලනාත්මක සිද්ධීන් නිසා ආයෝජකයන්ට මහ බැංකුව පිළිබඳව විශ්වාසයක් ඇති නොවන තත්ත්වයක් උදා වී ඇතැයිද ETI ආයතනය පිළිබඳව මහ බැංකුව කටයුතු කර තිබෙන ආකාරය පිළිබදව කිසිසේත්ම සෑහීමකට පත්වීමට නොහැකි යැයි විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක පවසයි. ඉහත සඳහන් කරුණ සම්බන්ධයෙන් මහ බැංකුව කටයුතු කර …

Continue Reading

මහ බැංකු අධිපති කළ හොරකමේ ඔහු කියන සංවේදී තැන් මොනවාද..?

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ කුප්‍රකට භාණ්ඩාගාර බැදුම්කර හොරකමේ දත්ත සහ තොරතුරු ‘සංවේදී තොරතුරු’ යෑයි පවසමින් මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර ගනුදෙනුවලට අදාළ තොරතුරු ලබා නොදීමේ උත්සාහය නිසා පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්) හමුවට කැඳවනු ලැබූ මහ බැංකු අධිපති ලක්‌ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන් මහතා ඇතුළු මහ බැංකුවේ උසස්‌ නිලධාරීන්ට කෝප් සාමාජිකයන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්‌ව තිබේ. මෙහිදී මහ බැංකු අධිපතිවරයා වෙනුවෙන් කෝප් …

Continue Reading