මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රගේ ෆයිල්එක ජනපති අතට
- RSL
- June 7, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- CB, Central Bank, news, reports
- 0 Comments
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ඉල්ලීමක් පරිදි පත්කරන ලද ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍ර මහතාගේ අයථා වැඩ කටයුතු සම්බන්ධයෙන් වන සාක්ෂි සහිත වාර්තාවක් දූෂණ විරෝධී පෙරමුණ විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකර ඇත. එහි මෙසේ සඳහන්වේ. මහ බැංකු අධිපතිවරයා සිය බලය අයථා පරිහරණය සම්බන්ධයෙනි. බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නුසුදුසු බව ප්‍රකාශ කළ ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ සභාපති …
Continue Reading