නව මහාධිකරණ 10ක්

වංචා,දූෂණවල නිරත පුද්ගලයන්ට එරෙහිව පවරනු ලැබූ අපරාධ නඩු විසඳීම සඳහා දැනට වසර විස්සකට ආසන්න කාලයක් ගත වන බැවින් එම නඩු කටයුතු වේගවත් කිරීමේ අරමුණින් ලංකාව පුරා නව මහාධිකරණ 10ක් අලුතින් ස්ථාපිතකිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත. ඉන් මහාධිකරණ 5ක් කොළඹටද අනෙක් 5 කොළඹින් පිටතද ස්ථාපිත කෙරේ. පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කරන ලද ‘අපරාධ යුක්තිය පසිදලීම කඩිනම් කිරිම හා කාර්යක්ෂමතාව වැඩි …

Continue Reading