
දෙකෙන් ගිය අය හතරෙන් යවන්න පැමිණි එජාප ආණ්ඩුව 2යි 4යි එකට තබා බදු පිට බදු ගසන අලුත්ම මාෆියාව
- RSL
- January 18, 2019
- ආර්ථික සහ ව්‍යාපාරික, උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Carbon Tax, Taxes, United National Party, UNP
- 0 Comments
රෝද දෙකෙන් යන අයට රෝද හතරේ වාහනයකින් යන්න අවස්ථාව දෙන බව පවසා ජනතාව ගොනාට අන්දවමින් ඔවුන්ගේ ඡන්ද කඩාගත් එක්සත් ජාතික පක්ෂය මේ වන විට අමාරුවෙන් හෝ පරණ වාහනයක හිමිකරුවෙකු වී සිටින මධ්‍යම පාන්තික දුප්පත් වාහන හිමියන්ට එජාප ආණ්ඩුව තවත් බදු බරක් පටවා ඇත. ඒ වාහනයක එන්ජින් ධාරිතාවය පදනම් කරගෙන ඝන සෙන්ටිමීටරයක් රුපියල් 1.50 බැගින් අයකරන ‘කාබන් බද්ද’ නම් වූ අලුත්ම …
Continue Reading