වාහන බදු යළි ඉහළට! Wagon R, Japan Alto, Spacia ඇතුළු පොඩි කාර් මිල වැඩිවෙයි

එන්ජින් ධාරිතාවය 1,000 CC ට නොවැඩි මෝටර් රථ සඳහා අය කරනු ලබන නිෂ්පාදන බද්ද අද (01) සිට සංශෝධනය කර ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටී. මේ අනුව එන්ජින් ධාරිතාවය 1,000 CC ට නොවැඩි සාමාන්‍ය මෝටර් කාර් එකක්...